නේචසීකට් එක ලෝන්ටම් ගෑවට අවුලක් නැද්ද
Besamaayam Well-known member Jan 10, 2026 2,014 3,008 113 43 Wakanda Jan 17, 2026 #1 නේචසීකට් එක ලෝන්ටම් ගෑවට අවුලක් නැද්ද
dilann Well-known member Jul 6, 2018 67,637 167,257 113 එකමත් එක රටක Jan 17, 2026 #2 ඕව කෝමාරිකා ලගින් වත් ගිහින් නැතුව ඇති Reactions: saja, SK29 and Emios
Emios Well-known member Dec 10, 2009 75,480 67,821 113 Jan 17, 2026 #3 Pissuda ban owa ganna epa.pelayak hitawagena kadagena gapan.owala preservatives dala tiyenne damage wenawa
Pissuda ban owa ganna epa.pelayak hitawagena kadagena gapan.owala preservatives dala tiyenne damage wenawa
Max_r Well-known member May 10, 2007 13,159 1 16,004 113 Jan 17, 2026 #4 ඔව්වා නම් ගාලා නැ ගහෙන් කඩපු එවා නම් ගාලා තියෙ.. ගාපු ගමන් කූල්..
charitha2011 Well-known member Jan 25, 2011 16,551 1 32,255 113 - උඩරට - Jan 17, 2026 #7 Besamaayam said: නේචසීකට් එක ලෝන්ටම් ගෑවට අවුලක් නැද්ද Click to expand... ඕක ගාලා යනකොට අව්වට දිය වෙනවා.. පොළ් තෙල් වගේ බන්.. සුවදයි .. Reactions: vali aththa
Besamaayam said: නේචසීකට් එක ලෝන්ටම් ගෑවට අවුලක් නැද්ද Click to expand... ඕක ගාලා යනකොට අව්වට දිය වෙනවා.. පොළ් තෙල් වගේ බන්.. සුවදයි ..
olu bakka Well-known member Aug 18, 2011 22,806 23,496 113 Jan 17, 2026 #8 99% kiyala ehema ena ewa thiyenawa neh
Shamal3001 Well-known member Sep 22, 2021 7,187 12,128 113 Jan 17, 2026 #9 උඹට කෝමාරිකා ඕනනම් වවපන්..වවලා ඒවා උලපන්....මම උදේට උදේට ඕවා ගෑවා මුනේ...සිරාවටම මගේ මුනට හොද පාටක් වැටුනා. ඔලුවටනම් දන්නෑ.. Reactions: charitha2011 and SK29
උඹට කෝමාරිකා ඕනනම් වවපන්..වවලා ඒවා උලපන්....මම උදේට උදේට ඕවා ගෑවා මුනේ...සිරාවටම මගේ මුනට හොද පාටක් වැටුනා. ඔලුවටනම් දන්නෑ..
charitha2011 Well-known member Jan 25, 2011 16,551 1 32,255 113 - උඩරට - Jan 18, 2026 #10 Shamal3001 said: උඹට කෝමාරිකා ඕනනම් වවපන්..වවලා ඒවා උලපන්....මම උදේට උදේට ඕවා ගෑවා මුනේ...සිරාවටම මගේ මුනට හොද පාටක් වැටුනා. ඔලුවටනම් දන්නෑ.. Click to expand... ඔළුවට ගොම ගාපන් Reactions: SK29 and Shamal3001
Shamal3001 said: උඹට කෝමාරිකා ඕනනම් වවපන්..වවලා ඒවා උලපන්....මම උදේට උදේට ඕවා ගෑවා මුනේ...සිරාවටම මගේ මුනට හොද පාටක් වැටුනා. ඔලුවටනම් දන්නෑ.. Click to expand... ඔළුවට ගොම ගාපන්
SK29 Well-known member Apr 14, 2017 7,341 8,707 113 Jan 18, 2026 #11 ජිගි ජිගියේදී ලිහිසිකාරකයක් ලෙස ද ගත හැක
Nidarshana_k Well-known member Feb 19, 2022 29,752 1 51,636 113 ප*යාගල sorry.com Jan 18, 2026 #12 bump