කෝරලේමහත්තයා එක්ක BIOS අන්දුන්කුන්දුන් කරම&#35

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ජන්තු අයියා;16868387 said:
    මචන් DELL Latitude E5420 Core i5 ලැප්ටොප් එකක් තියෙනවා..එකේ Bios Password එකක් වැටිලා තියෙන්නේ..වැඩේ කියන්නේ දැන් එන මගුල් වල ඔය Password එක ගැහුවේ නැත්තන් වින්ඩෝස් වලට යන්නෙත් නෑ...මේක CMOS Battery ගලවලා Reset කලත් හරියන්නේ නෑ...

    මේ මගුල් Password එක කොහොම හරි කඩා ගන්න ඕනේ..Power ON කරපු ගමන්ම තමයි ඕක එන්නේ..මොන මගුල කරන්නත් Password ගන්න ඕනේ..අඩුම ගානේ BOOT option යන්නත් මේක පන්න ගන්න ඕනේ...
    මේක අයින් කරන්න ක්‍රමයක් දන්නවද?

    පුලුවන් .. එකක් ත්‍රේඩ් එකේ විදිහ අනිත් එක bios chip එක ගලවල
    reprogramming කරන්න ඕන..

    patta rep7+
    11.gif


    11.gif


    සොහොන;16868468 said:
    ela vadak bump :D
    11.gif