කෝරලේමහත්තයා එක්ක BIOS අන්දුන්කුන්දුන් කරම&#35

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    elakiri wadak machan

    උබත් දන්න දේවල් :D

    කෝරලේ මාමේ, ඔයාට ලැප් වලත් ඔහොම කරලා දෙන්න පුලුවන්ද.....?? :rolleyes:

    ලැප් වලට තමයි හොයල තියෙන්නේ ඩෙස්ක්ටොප් තාම අවේ නෑ..ඔක්කෝටම ස්තූතියි කිව්ව ඕං..:):)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    bios flash karath wade set wenne na. mama goda kaalekata issara wela ohoma bios passward thibuna Toshiba lap ekak pass eka ara ganna danna kiyana hama ata magalayakma damala ara ganna bari una ban. ade poddak kiyapanko kohomada Pass eka crack koranne kiyala? danata bios pass case ekak na. eath idiriyata awoth kora ganna vidiyak kiyala deepanko. honda ekane..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    ගොඩක් වැදගත් මචන්:cool:
    7+

    bios flash karath wade set wenne na. mama goda kaalekata issara wela ohoma bios passward thibuna Toshiba lap ekak pass eka ara ganna danna kiyana hama ata magalayakma damala ara ganna bari una ban. ade poddak kiyapanko kohomada Pass eka crack koranne kiyala? danata bios pass case ekak na. eath idiriyata awoth kora ganna vidiyak kiyala deepanko. honda ekane..

    ප්‍රශ්ණයක් උනොත් එකක් දාන්න..
    වැදගත් වෙයි කියලා හිතුනා.. බම්ප්

    නාකි ඉලන්දාරියා;16384347 said:

    Thanks machan..:):)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබලා ඔක්කොගෙම හිටපු , හිතන් ඉන්න , දැන් ඉන්න ,බඩු වල නම් මු ලබාගන්න සෙල්ලමක් ඕක ලොල්

    කෙසේ නමුත් එල වැඩක් ගොයියා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් DELL Latitude E5420 Core i5 ලැප්ටොප් එකක් තියෙනවා..එකේ Bios Password එකක් වැටිලා තියෙන්නේ..වැඩේ කියන්නේ දැන් එන මගුල් වල ඔය Password එක ගැහුවේ නැත්තන් වින්ඩෝස් වලට යන්නෙත් නෑ...මේක CMOS Battery ගලවලා Reset කලත් හරියන්නේ නෑ...

    මේ මගුල් Password එක කොහොම හරි කඩා ගන්න ඕනේ..Power ON කරපු ගමන්ම තමයි ඕක එන්නේ..මොන මගුල කරන්නත් Password ගන්න ඕනේ..අඩුම ගානේ BOOT option යන්නත් මේක පන්න ගන්න ඕනේ...

    මේක අයින් කරන්න ක්‍රමයක් දන්නවද?