කෝරෝනා වලින් බේරෙන හැටි
ශ්වසන සින්ඩ්‍රෝම කොරෝනා වෛරසය (MERS-CoV) පළමු වරට 2012 වසරේදී සෞදි අරාබියෙන් වාර්තා විය.
එතැන් සිට එය මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය, ආසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වාර්තා වී තිබේ.
මැද පෙරදිගින් පිටත වෙනත් රටවල මෙම රෝගය සැදුනු බොහෝ දෙනෙක් මැදපෙරදිග සංචාරය කළ පුද්ගලයන්ය.
කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, උණ, හුස්ම ගැනීමේ අපහසුව දැකිය හැක.
ඊට අමතරව ඔක්කාරය, වමනය, පාචනය, සාමාන්‍ය සීතල, විඩාව, මහන්සිය, සෙම ගතිය, වෙව්ලීම ඇතිවිය හැක.
නියුමෝනියාව පොදු වන අතර, සමහරවිට එය වකුගඩු වැනි අවයව වල තුවාල ඇති විය හැක.
මෙයට ප්‍රතිකාර ලෙස විවේකය, දියර වර්ග ලබා දීම, වේදනාව නැතිකිරීමට ක්‍රියා කිරීම සහ ඔක්සිජන් ප්‍රතිකාර ලබා දිය හැක.
කෙසේ නමුත් ඔබට වැළඳී තිබෙන්නේ මෙම රෝගය යැයි කුඩා හෝ සැකයක් ඇති වුවහොත් වහාම රෝහල්ගත වන්න.
වෙනත් රෝග මෙන් නොව මෙය ජනතාව අතර පහසුවෙන් ව්‍යාප්ත වීමක් පෙන්නුම් නොකරයි.
ආසාදිත රෝගීන් සමග ඍජුව සේවා සැපයීම හෝ ඔවුන් සමග සම්බන්ධව කටයුතු කිරීම මගින් මෙම රෝගය වැළදී ඇති බව සොයාගෙන තිබේ.
රෝගය වැළක්වීම සඳහා කිසිඳු එන්නතක් සොයාගෙන නොමැති අතර යහපත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු පුරුදු වීම මගින් රෝගය වැළඳීමේ ඉඩකඩ අවම කරගත හැකි වේ.

- ඔබේ දෑත් අවම වශයෙන් තත්පර 20ක් හෝ සබන් ගා පිරිසිඳු ජලයෙන් සෝදන්න.
- කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවන්හිදී ඔබේ නාසය සහ මුඛය ආවරණය කරගන්න. එයට භාවිතා කරන ලේන්සුව හෝ ටිෂු එක වහාම කුණු බදුනකට දමා අත් සෝදා ගන්න.
- දොරගුල වැනි නිතර ස්පර්ශ වන ස්ථාන වල විෂබීජ නාසනය සිදු කරන්න.
- පිරිසිඳු නොකළ දෑත් මගින් ඔබේ නාසය, මුඛය හෝ මුහුණ ඇල්ලීමෙන් වලකින්න.
- රෝගය වැළඳුණු පුද්ගලයන් සමග ඔබගේ භාණ්ඩ හුවමාරුවෙන් වලකින්න.
- රටපුරා සංචාරය කිරීම මගින් රෝගය ඇතිවීමේ අවධානම වැඩිවිය හැක. එම නිසා ප්‍රවේශම් වන්න.
-

Last edited: