කෝල් ගන්න අමාරු නැ නේද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝල් ගන්න අමාරු නැ නේද

    ඔන්න ඉතින් මම ටික දවසකට පස්සේ ආයෙත් ෆ්‍රී උනා. :Dමේ දවස් වල හරියට වැඩ. SHERWOOD වල නඩු බේරලම මට දැන් ඇති වෙලා තියෙන්නේ. ;);) හරි , අද මම මේ දෙන්න යන දේ සමහරු මීට කලින් දන්නවත් ඇති. නොදන්නා අයත් ඇති. එහෙනං දෙගොල්ලොම බලගන්නකෝ............. :yes::yes::yes::yes:

    ඔයාල දන්නවා ඇතිනේ දැන් ඔය ලොකු ලොකු උදවිය බාවිතා කරනවා නේ SMARTPHONE කියල දෙයක්. :rolleyes::rolleyes: අනේ මේ මට කොහින්ද ඕව ගන්න සල්ලිය භාගේ. :P ඉතින් මම මේ PC කට්ට පට්ට ගගහ ඉන්න අතරේ මට ආරංචි උන Viber ගැන. ඔයාලත් දන්නවා ඇතිනේ. Viber කියන්නේ smartphone වලට එන app එකක්...... මේකෙන් පුළුවන් අපිට ෆ්‍රී call සහ ෆ්‍රී sms යවන්න..... ඒ උනාට මෙච්චර කල් මේක තිබ්බේ phone වලට විතරයි නේ. ඔන්න දැන් එකේ PC version එකත් ඇවිල්ල... :yes::yes::yes::yes:
    ගොඩක් අය කියන දෙයක් නේ SKYPE වලට PC එක slow වෙනවා කියල . :angry::angry: මේකෙන් එහෙම වෙන්නේ නැ කියල තමයි ආරංචිය......... කතා ඇති.......... දාගෙනම බලන්න ........:D:D


    :oo::oo:මෙතන කොටන්නකො:cool::cool:

    viber-pc-android.jpg

    Viber-for-PC.png

    Desktop-PC-and-Mac.jpg


    අනික් අයටත් බලන්න බම්පුවක් වත් දාගෙනම යන්න.... එතකොට දුක නැනේ :cool::cool: