කෝල් සෙන්ටර් වල මේ දවස් වල කරන විකාරයක්

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    හැම කෝල් සෙන්ටර් එකකම මේ දවස් වල මේ වගේ මැසේජස් 3ක් එවනවා.

    වෙතින් යොමු කළා 711:
    Q1 of 3: Are you satisfied with the time taken to respond to your query? Reply with YES or NO

    වෙතින් යොමු කළා 711:
    Q2 of 3: Was your query/problem resolved to your satisfaction? Reply with YES or NO

    වෙතින් යොමු කළා 711:
    Q3 of 3: Are you satisfied with the overall quality of communication received in response to your query? Reply with YES or NO

    දැන් මේකෙන් මනින්න පුලුවන්ද සේවාවේ ප්‍රමිතිය? හරියට වැඩකරන එවුන්ට අපි (පාරිභෝගිකයා ) පඩි ගෙවනවා වගේ.
     
    • Like
    Reactions: akshanz 2.0

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොකෝ බැරි

    මම නම් reply කරනවා
    කතා කරපු එකාගේ හැටියට මට හිතුන දේ
    ------ Post added on Mar 20, 2022 at 1:07 PM
     
    • Like
    Reactions: KrishanL89

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    e query ekata adalawa pramithiyane ahanne. සම්පූර්ණ සේවාවෙ නෙමේනෙ. CS එකේ උන්ට ප්‍රමෝශන් දෙන්න, හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්නනෙ survey එකක් කරන්නෙ.
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    e query ekata adalawa pramithiyane ahanne. සම්පූර්ණ සේවාවෙ නෙමේනෙ. CS එකේ උන්ට ප්‍රමෝශන් දෙන්න, හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්නනෙ survey එකක් කරන්නෙ.
    කස්ටමර් සර්විස් එක පීසා හට් එකේ මැනල 20% ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මුන් හරියට මිනිස්සුන්ගේ බදු වලින් පඩිගන්නවා වගේනේ අපෙන් අහන්නේ.
     
    • Haha
    Reactions: Amith0424

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    පුළුවන් නම් reply කරපන් උන්ගේ service එකේ හැටියට..
    එහෙම රිප්ලයි කරාම කෝල් සෙන්ටර් ඒජන්ට්ගේ ජොබ් එකට හොඳ නෑනේ. දුකට ඉතින් සේවාව හොම්න්දයි කියලා කියනව. පහත් තැනින් ජලය ගලා බසියි කියලා එකක් තියනවනේ.
     
    • Love
    • Like
    Reactions: HAneo and wdrdil

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එහෙම රිප්ලයි කරාම කෝල් සෙන්ටර් ඒජන්ට්ගේ ජොබ් එකට හොඳ නෑනේ. දුකට ඉතින් සේවාව හොම්න්දයි කියලා කියනව. පහත් තැනින් ජලය ගලා බසියි කියලා එකක් තියනවනේ.
    ඒජන්ට් ජොබ් එක හරියට කරනවා නම් උඹ අනිවාරෙන් හොදයි කියල නේ rate කරන්නේ.. ඒජන්ට් ගොන්තා වගේ උඹට ඕන දේට උත්තර දුන්නේ නැතොත් නරකෙයි කියල rate කරපන් අනිවාර්යෙන්. නැත්නම් ඔයවගේ තැන් කවදාවත් හැදෙන්නේ නැ. ඒජන්ට් උනුත් customer ලව බල්ලා ගානට ගන්නේ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    ඒජන්ට් ජොබ් එක හරියට කරනවා නම් උඹ අනිවාරෙන් හොදයි කියල නේ rate කරන්නේ.. ඒජන්ට් ගොන්තා වගේ උඹට ඕන දේට උත්තර දුන්නේ නැතොත් නරකෙයි කියල rate කරපන් අනිවාර්යෙන්. නැත්නම් ඔයවගේ තැන් කවදාවත් හැදෙන්නේ නැ. ඒජන්ට් උනුත් customer ලව බල්ලා ගානට ගන්නේ..
    👍🏾👍🏾

    Maath karanwa ... Service eka anuwa good or bad denawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඒජන්ට් ජොබ් එක හරියට කරනවා නම් උඹ අනිවාරෙන් හොදයි කියල නේ rate කරන්නේ.. ඒජන්ට් ගොන්තා වගේ උඹට ඕන දේට උත්තර දුන්නේ නැතොත් නරකෙයි කියල rate කරපන් අනිවාර්යෙන්. නැත්නම් ඔයවගේ තැන් කවදාවත් හැදෙන්නේ නැ. ඒජන්ට් උනුත් customer ලව බල්ලා ගානට ගන්නේ..
    එහෙම රිප්ලයි කරාම කෝල් සෙන්ටර් ඒජන්ට්ගේ ජොබ් එකට හොඳ නෑනේ. දුකට ඉතින් සේවාව හොම්න්දයි කියලා කියනව. පහත් තැනින් ජලය ගලා බසියි කියලා එකක් තියනවනේ.
    ඕවා දාල තියෙන්නේ ඔක්කොම ටික සර්විස් සෙන්ටර් උන්ගේ පිටින් යවන්න. නෙට් එක ස්ලෝ වෙන එකට උන් පලිද? සිග්නල් නැති එකට උන් පලිද නැ . හැබැයි උන් දැනගන්න ඕනේ අපි කියන එකට හරි රෙස්පොන්ස් එකක් දෙන්න. දීලා අදාළ තැනට අපේ කාලේ කන්නේ නැතුව දාන්න. එහෙම නැති හැම එකාම නෝ දාල යවපන්. අනික් උන්ට අනිවාර්යෙන් යේස් දාපන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399

    meca attac