කෝලිගේ වෙඩිමට ගිය අපේ කොල්ලා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ ටීම් එකේ වෙඩින් වලට මම හිතන්නේ එකෙක්වත් තාම ගයාන්ට ආරාධනා කරලා නෑ
    පඩ තිබ්බට කෝලියා සිරා ඩයල් එකක්
    උගේ පඩයි වැඩයි දෙකම තියෙනවා අපේ උන්ගේ පඩ විතරයි
    එක පාරක් රෝහිත් ශර්මා සල්ලි දීලා තිබ්බා මුගේ යාලුවට ගෙදර එන්න තාත්තා අසනීප වුනාම
    කෝලියත් වෙඩිම අස්සේ අහලා මොනවද වෙන්න ඕනේ කියලා
    ඒ ඉතින් උන් මාරම මිනිස්සු ටිකක්

    :yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Company ekakin sponsor karanavalu .

    ඔව් පර්සිටත් කලානේ..
    නමුත් ඉන්විටේශන්1ක් නැතුව යන්න බෑනේ අන්න එතනයි වටින කම වෙන්නේ
    පට්ට බං