කෝලියා පට්ට පොරක් කියලා හිතෙන්නේ මට විතරද?
මිනිහා කොච්චර නිහතමානීද කියලා පේනවා ගයාන් සේනානායක වගෙ අයෙකුට වෙඩින් එකට ආරාධනා කිරීමේන්
කෝටි ගානක Pepsi contract එක එපා කිව්වා cola products මිනිසුන්ගේ සෞඛ්‍යයට හොදනෑ කියලා
ඒකට අපේ අයියලා, අහුවෙන හැම Ad එකකටම ඔලුව දානවා සල්ලිවලට
ඌ ඉදල හිටලා පඩ දැමීමට උගේ වැඩ නිකන් වෙඩි වගේ බන්
දුක හිතෙනවා අපේ team එක ගැන
කවුරු මොනව කිව්වත් මෑත කාලේ මම දැක්ක හොදම පිතිකරුවා තමා කෝලියා!

Last edited: