කෝලියා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    virat-kohli-most-hundred_2-1.jpg





    මූ කොහෙන් නවතියිද දන්නෑ.මූට උඩින් ඉන්නේ පොන්ටින් ,තෙන්ඩුල්කාර් .තෙන්ඩුල්කාර්ට ශතක 49ක් ගහන්න මැච් 400 වඩා ගියා නේ.රීකි පොන්ටියට ශතක 30ක් ගහන්න මැච් 375ක් ගියාලු.කෝලියා ඒක කලේ මැච් 182න්.

    ලංකාවේ උන්ට නම් පේන්න බෑ.ඒත් මු රට වෙනුවෙන් උපරිමේ කරනවා.





     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අනුෂ්කා හොදට සප් එක දෙනවා ඇති. ඒක තමයි ඔය ගහගෙන ගහගෙන යන්නෙ ;)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් පොරට වයස 29 යි..දැනට අවුරුදු 9 ක් තිස්සේ ODI සෙල්ලම් කරනවා..ඒ කියන්නේ අවුරුද්දකට මැච් ආසන්න වශයෙන් 21-22 ක් හම්බෙලා තියෙනවා..

    තව අවුරුදු දහයක් විතර කොහොමත් ගහයි..එතකොට තව මැච් 200 ක් වගේ ගහයි..

    එතකොට (30/194)*(194+200) = 60.92

    හැබැයි පොර සංගක්කාර වගේ උනොත් කෙල වෙනවා..මොකද සංගක්කාර වයස අවුරුදු 30 වෙනකන් average එක 35.66..අවුරුදු තිහෙන් පස්සේ average එක 48.33...අවුරුදු තිස් පහෙන් පස්සේ average එක 57.49 :P

    Averages (upto 30 years of age)
    http://stats.espncricinfo.com/ci/en...ed;orderby=runs;template=results;type=batting

    Averages (30 years of age - End of Career)
    http://stats.espncricinfo.com/ci/en...ed;orderby=runs;template=results;type=batting

    Averages(35 years of age - End of Career)
    http://stats.espncricinfo.com/ci/en...ed;orderby=runs;template=results;type=batting
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Dr.Amdan;22183755 [SIZE=3 said:
    මූ කොහෙන් නවතියිද දන්නෑ.මූට උඩින් ඉන්නේ පොන්ටින් ,තෙන්ඩුල්කාර් .තෙන්ඩුල්කාර්ට

    ලංකාවේ උන්ට නම් පේන්න බෑ.ඒත් මු රට වෙනුවෙන් උපරිමේ කරනවා.
    [/SIZE]




    [/CENTER]


    Lankawa kauda bn ganan ganne...:rofl:

    Ballek biruwata kandak kadan waten nane...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උගේ උනන්දුව හැකියාව බන්.. දැඩි කැපවීමේ ප්‍රතිපල තමා.. මන් ඕන ඔට්ටුවක් දානවා ඕක අනිවා හැම රෙකොර්ඩ් එකක් වගේම කඩනවා... :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    All about working Hard and Relax when needed. So He is Mentally and Physically Well fit.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට ලංකාවේ උන්.උන්ගේ උනන්දුව කැපවීම ජාතික කණ්ඩායමට පැන ගන්නකම් විතරයි.ඊට පස්සේ පිස්සු කෙලිනවා.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    කොහේ උනත් වැඩ්ඩෙක් තමා...
    සෑහෙන රෙකෝඩ් කඩයි