කෝලි AD

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    කෝලිගෙ වෙළඳ දැන්වීම:P:lol:


    21741711_1769876683054577_917541549_n.jpg


    ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක් අසළ මාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ඡායාරූපයක් සහිත පුවතක් පිළිබඳව මේ වනවිට ඇතැම් ෆේස්බුක් පිටු අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටිනවා.
    ඔවුන් සඳහන් කර ඇත්තේ එය ඉන්දියාවේදී සිදුවූවක් බවයි.
    මේ සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ද එය ශ්‍රී ලංකාවේ මාර්ගයක වෙළඳ දැන්වීමක් වෙනුවෙන් කරන ලද පෙනී සිටීමක් බවයි.


    http://nethnews.lk/article/45695