Tamil කොවිල් වලට යන උන් ඉන්නවද? Pray කරන්න නෙමෙයි බලන්න, photo Ghana යන්න ආසයි, ඒත් බයයි, අලකලංචියක් වෙයි කියලා… දේවාල වලට නම් ගිහින් තියෙනවා, කෝවිල් වල procedure එකත් එහෙම්මද?
යන්න ඕන වෙලාවල් තියෙනවද? පන්සල් වගේ නෙමෙයි මං දැකලා තියෙනවා ගොඩක වෙලාවට වහලා තියෙන්නේ..
අනික Christian පල්ලි, මේවට නම් යන්න බයයි ත්රස්තවාසියෙක් කියලවත් හිතයි කියලා