කෝවිල් වලට යන්න

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,469
    3,029
    113
    Tamil කොවිල් වලට යන උන් ඉන්නවද? Pray කරන්න නෙමෙයි බලන්න, photo Ghana යන්න ආසයි, ඒත් බයයි, අලකලංචියක් වෙයි කියලා… දේවාල වලට නම් ගිහින් තියෙනවා, කෝවිල් වල procedure එකත් එහෙම්මද?

    යන්න ඕන වෙලාවල් තියෙනවද? පන්සල් වගේ නෙමෙයි මං දැකලා තියෙනවා ගොඩක වෙලාවට වහලා තියෙන්නේ..

    අනික Christian පල්ලි, මේවට නම් යන්න බයයි ත්‍රස්තවාසියෙක් කියලවත් හිතයි කියලා 🤣
     
    • Wow
    Reactions: Candid-B

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kovil erala thiyenne ude hawasa witharai
    photo gahanna denne neha, eliye idan gahanna puluwan,
    kotahena kochchikade church eka issaraha thiyana gal kovileta palayan eliye lassana phots gahanna puluwan

    uba koheda inne?
     
    • Love
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,469
    3,029
    113
    kovil erala thiyenne ude hawasa witharai
    photo gahanna denne neha, eliye idan gahanna puluwan,
    kotahena kochchikade church eka issaraha thiyana gal kovileta palayan eliye lassana phots gahanna puluwan

    uba koheda inne?
    Negombo inne bn, ගෙවල් Kandy. Ado Sirawata, kovil වල photo gahanna berida? Phone eken wath
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Negombo inne bn, ගෙවල් Kandy. Ado Sirawata, kovil වල photo gahanna berida? Phone eken wath

    negombo innawanam palayan munneswaram kovil,
    photo gahana eka ithin shape eke gahapan, dakkoth epa kiyala kiyai wena amuththu deyak naha
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    යකෝ ලංකාවේ ඕන බිම් අඟලකට යන්න පුළුවන් ඕනම පුරවැසියෙකුට. 🤷‍♂️