කෝවිලේ පොල් ගැහිල්ල 💥

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,046
    15,559
    113
    New Zealand
    අපි කෝවිලට ගිහින් පොල් ගෙඩි එකයි ගහන්නේ. සමහර අය 7,14,21 වගේ ගහනවා. සල්ලි කාරයෝ පොල් ගහන්න බාර වෙන්නේ ගෙඩි 100, 500,1000 වගේ ප්‍රමානවලින්. ඉන්දියාවේ නම් පොල් ගෙඩි ගෝනි ගනන් ගෙනත් ගහන්නෙ. ලංකාවෙත් සල්ලි කාරයෝ පොල් ගහන්නේ මේ විදියට තමය් බන්. මේක අමුතු දෙයක් නෙමෙයි. කේරලේ පැත්තේ කෝවිල්වල සාමනය මිනිස්සුත් පොල් ගෙඩි ගොඩක් ගහනවා.


     
    • Wow
    Reactions: Jihadi john