කෝස්ටික් සෝඩා ගන්න තැනක්? කව්රුහරි දන්නවද කෝස්ටික් සෝඩා ගන්න පුළුවන් තැනක් කොළඹ අවටින්?
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Sep 10, 2017 #1 කෝස්ටික් සෝඩා ගන්න තැනක්? කව්රුහරි දන්නවද කෝස්ටික් සෝඩා ගන්න පුළුවන් තැනක් කොළඹ අවටින්? Reactions: Iron Monger
tupac97 Well-known member Apr 9, 2016 11,800 1 9,681 113 colombo Sep 10, 2017 #2 තොග වශයෙන්ද? Reactions: dileeshakr
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Sep 10, 2017 #3 tupac97 said: තොග වශයෙන්ද? Click to expand... එහෙම නෙවෙයි. පොඩි ගානක්.
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Sep 10, 2017 #4 bp Reactions: dileeshakr
topkollek Well-known member May 22, 2014 43,887 1 58,145 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 10, 2017 #5 http://www.elakiri.com/forum/showthread.php?p=20562735 මම ගත්ත කොට්ටාවෙ හාඩ්වෙයාර් එකකින් Reactions: dileeshakr
slx Well-known member Jul 2, 2014 1,512 683 113 ගගෙන් එහා Sep 10, 2017 #6 dileeshakr said: එහෙම නෙවෙයි. පොඩි ගානක්. Click to expand... hardware වල තියෙනවා Reactions: dileeshakr
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Sep 10, 2017 #7 හාඩ්වෙයාර් වල තියෙනවා, සමහර ලොකු බුක් ශොප් වල ඇති ,කෙමිකල්ස් එහෙම තියෙන ඒවෙ
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Sep 10, 2017 #8 හරි මචන්ලා මන් බලන්නම්. පිළිතුර හම්බ උනා. කට්ටියටම rep දුන්න.
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Sep 10, 2017 #10 ආහ් කොල්ල රෙදි අපුල්ලන්නද හදන්නේ ? නැත්තම් බැලුමක් යවන්නද ? නැත්තම් සබන් හදන්නද ? මාත් ඉස්සර බැලුන් යැව්වා බන්. හෙන ආතල් වැඩ ඉතින්.
ආහ් කොල්ල රෙදි අපුල්ලන්නද හදන්නේ ? නැත්තම් බැලුමක් යවන්නද ? නැත්තම් සබන් හදන්නද ? මාත් ඉස්සර බැලුන් යැව්වා බන්. හෙන ආතල් වැඩ ඉතින්.