කෝස්ටික් සෝඩා ගන්න තැනක්?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෝස්ටික් සෝඩා ගන්න තැනක්?

    කව්රුහරි දන්නවද කෝස්ටික් සෝඩා ගන්න පුළුවන් තැනක් කොළඹ අවටින්?
     
    • Like
    Reactions: Iron Monger

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාඩ්වෙයාර් වල තියෙනවා, සමහර ලොකු බුක් ශොප් වල ඇති ,කෙමිකල්ස් එහෙම තියෙන ඒවෙ
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හරි මචන්ලා මන් බලන්නම්. පිළිතුර හම්බ උනා. කට්ටියටම rep දුන්න. :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ආහ් කොල්ල රෙදි අපුල්ලන්නද හදන්නේ ? නැත්තම් බැලුමක් යවන්නද ? නැත්තම් සබන් හදන්නද ? මාත් ඉස්සර බැලුන් යැව්වා බන්. හෙන ආතල් වැඩ ඉතින්. :lol: