Softwares you will learn
Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.
මේ ටික බැලුවම මටනං පේන්නේ ෆ්ලෑෂ් වලින් මොකක් හරි 2D ගේම් එකක් අටවල බ්‍රවුසර් එකේ පෙන්නන්න වැඩක් අන්තිමට කෙරෙන්නේ.
Wayasa 18+ unaama UCSC FIT karala BIT karanna puluwan. Ethan IDM wage balapan machan.
Kaddath hondata hadaganna kiyapan.
game hadanawa nam IOS, android games hadanna path ekata danna![]()



O/L වලින්ම degree එක කරන එක නම් සෑහෙන වටිනවා
මෙහෙමයි බන් game ගහන්න ආසයි කියල ලංකාවේ නම් game development degree කරවන්න එපා තේරුමක් නෑ ලංකාවේ game development ඉතාම මුලික අවධියේ තියෙන්නේ jobs අඩුයි
game development ම කරවන්න ඕනේ නම් රට යවපන් මැලේසියා හොදයි![]()
Softwares you will learn
Adobe Flash CC, Photoshop CC, Illustrator CC, InDesign CC, Dreamweaver CC, Fireworks CS6, Bridge CC, HTML5, CSS, jQuery, etc.
mewalin mona game da bn. Unity , C# wage nm aulak na. meke designing paththa wage ugannanne
ඒක තමා බං, මටත් අයිඩියා එකක් නැති නිසා තමයි අහලා දැම්මේ,
ඕලෙවල් ඉවර එකෙකුට කරන්න පුළුවන් කැපෑසිටි එකකුත් තියෙනවනේ,
ස්ටාට් එකක් විදියට මොකද්ද කරන්න හොද කියලා හිතාගන්න බැහැ
වෙන ආයතවවලනම් සමහර ගේම් ඩිවලොප් කරන කෝස් තිබුණ දැක්ක නෙට් සර්ච් කරද්දි. තව සොෆ්ට්වෙයාර් කෝස් තිබුණ මොබයිල් ඇපි ඩිවලෝප්මන්ට් එක්ක. ඒ වගේ පැත්තකට යන එක හොඳ වෙයි. ගූගල් කරන්න ඒ වගේ ඒව එනව.