කෝ අපේ හොඳ කොල්ලා??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මොකක්ද බං උනේ??
    මේකෙ එකෙක් ෆිනෑන්ස් එකක් දාන්න ගිහිල්ල ඌට කියල ඌ වැඩි පොලියට දාලා දුන්නලු ඌට. මම දන්නෙත් නෑ මේකෙ එකෙක් තමා කිව්වෙ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මේකෙ එකෙක් ෆිනෑන්ස් එකක් දාන්න ගිහිල්ල ඌට කියල ඌ වැඩි පොලියට දාලා දුන්නලු ඌට. මම දන්නෙත් නෑ මේකෙ එකෙක් තමා කිව්වෙ.
    සිරාවට? පොර නමේ හැටියටම හොඳ නැද්ද එතකොට??
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    මොකක්ද බං උනේ??
    @Solo Rider ට කැමති කියලා මේකේ වෙන එකෙක් එක්ක ඉදල මාට්ටු

    හැබැයි එලියට ආවේ බොරු ලීසිං කේස් එකක්.
     
    Last edited: