ඇත්ත කියද්දී බිඩි කොටාට මල පනිනවා නේද?? උඹව ගණන් ගන්නේ නෑ බන් පැන පැන ලොකු අකුරින් කියෙව්වට.. දන්නේ නැත්තම් අහගනින්.. අම්මගෙන් අහපන් රටට මොනවද වෙලා තියෙන්නේ කියලා...
සම්පුර් හමුදා කඳවුර ගැලෙව්වා...
අධි ආරක්‍ෂිත කලාප ගැලෙව්වා...
උතුරට ගෙනියන්න තහනම් කරලා තිබ්බ සියලුම භාණ්ඩවල තහනම ඉවත් කරා...
කුරගලදී අපේ සිංහල බෞද්ධයටම ගහල පැන්නුවා....
ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් සඟරාව ලංකාවේ බෙදාහරින්න අවසර දුන්න...
ටැමිල්නෙට් ලංකාවට විවුර්ත කරා....
දැන් හසලක ගාමිණීගේ අලිමංකඩ ස්මාරකය අයින්කරන්න යනවා..
දලදාමලිගාව ඉස්සරහ තියෙන පාර විවුර්ත කරන්න යනවා...
ජාතික ගිය දෙමලෙන් කියන්න අවසර දුන්න...
අම්පාරේ හම්බයෝ ලංකාවේ ඉතිහාසේ වෙනස් කරලා කෞතුකාගාර හදලා...
උතුරු මුහුද ඉන්දියාවට දුන්න අවු 3 කට...
උතුරු පළාත්සභාවේ ශ්‍රීලංකාවට විරුද්ධව යුධ අපරාධ යෝජනාවක් සම්මත වුනා...
රනිල ndtv එකට ගහින් කියනවා උතුරට ස්වයන්පලනයක් දෙනවා කියලා...
අපි තොපිට මේවා කිව්වම තොපි මොනවද කරන්නේ... තොපිල අපිට කෙලවන්න හදනවා.. යකෝ උඩ බලාගෙන කෙල ගහගන්න එපා... තොපිට මේ කරන අපරාධවලට ජාති ජාතිත් සාප වේවා.....
මේවා තොපිට පෙන්නේ නැද්ද????