එලකිරිය හරි අද්බුත තැනක්. ගස් ගල් වගේ හිටපු අය හිටිගමන් අතුරුදහන් වෙනවා. ඉදල හිටලා ඇවිල්ල බුම්ප් එකක් දමල යනවා. එදා ෆොන්සේකාට බුදු සර්, බය නැතිව එන්න සර්, අපි ඉන්නවනේ සර් කියපු "ආදරෙන් හිටපු" කට්ටිය හිටිය. සමහරු එදා සිංහල බවුද්දය වෙනුවෙන් මරාගෙන මැරෙන්න නුල් දාපු සමහරු අද පුදුම ලෙසින් නිහඩයි. සිංහල බවුද්දයට විතරක් නෙවි මුළු රටටම කෙල වෙලා යන etca ගැන නිහඩයි. රටක පොදු ප්‍රස්නයක් වෙනුවෙන් කුමන දේශපාලන මත දැරුවත් ඒ වෙනුවෙන් පෙනීසිටින අය සහ හුදෙක් දේශපාලන පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටින අය අතර වෙනස අපි හදුනා ගත යුතුයි
Last edited:




පහුගිය කාලේ සිරිකොතේ 1600යේ ට්‍රේනින් වුනානේ ඒ ජොබ් එකට.


