කෝ අසාද් සාලි ප*යා

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    කෝ අසාද් සාලි ප*යා

    මූ පාරම් බෑවා නේද උන්ගෙ චන්දෙ නැතුව ජනාධිපති කෙනෙක් හදන්න බෑ කියලා. දැන් කොහෙ හැන්ගිලාද දන්නෙ නෑ ප*යා.:angry:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    රාජිත දැක්කද මචං. යාලුවෙක් නත්තල් නාට්ටියක් කරනව. ඒකට රැවුලක් ඕන. රාජිත ලග බඩු ඇති නේද .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මූ පාරම් බෑවා නේද උන්ගෙ චන්දෙ නැතුව ජනාධිපති කෙනෙක් හදන්න බෑ කියලා. දැන් කොහෙ හැන්ගිලාද දන්නෙ නෑ ප*යා.:angry:

    හේෂා විතානගේ නේද කිව්වේ හැමදාම ලංකාවෙ ජනාධිපතිල හැදුවෙ සුළුජාතික චන්දවලින් කියලා?
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    රාජිත දැක්කද මචං. යාලුවෙක් නත්තල් නාට්ටියක් කරනව. ඒකට රැවුලක් ඕන. රාජිත ලග බඩු ඇති නේද .

    :rofl::rofl::rofl::rofl:

    හේෂා විතානගේ නේද කිව්වේ හැමදාම ලංකාවෙ ජනාධිපතිල හැදුවෙ සුළුජාතික චන්දවලින් කියලා?

    මම ඉන්නෙ දෙමළ ඒරියා එකක මචන්. මුන් හිතන් හිටියෙත් එහෙම තමයි. "අපි තමයි ජනාධිපති කව්ද කියල තීරණය කරන්නෙ" කියලා මුන් කිය කිය හිටියෙ. දැන් උන් දැක්කම පුපෙනුත් හිනා යනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ඉන්නෙ දෙමළ ඒරියා එකක මචන්. මුන් හිතන් හිටියෙත් එහෙම තමයි. "අපි තමයි ජනාධිපති කව්ද කියල තීරණය කරන්නෙ" කියලා මුන් කිය කිය හිටියෙ. දැන් උන් දැක්කම පුපෙනුත් හිනා යනවා

    යාපනේ පැත්තේද බන් ඉන්නේ ?:confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අසාද් සාලි , හේෂා, රාජිත් ඉන්නවනම් වහාම මෙම ත්‍රෙඩ් එකට වාර්තා කරන්න...ඒ සමග රංගන26 ද වාර්තා කරන්න