ආණ්ඩුවට වඩා මේ වරද මම හිතන්නේ අපි සියලු දෙනා ඇතුල ජනමාධ්‍ය භාරගත යුතුයි. සංගීත්ගේ කුඩු පුච්චන කතාව පස්සේ ගියා මිසක් මේකට ගැන බැලුවේ නැහැ.
ආණ්ඩුවට සෙන්ස් එක්ක නෑ කියමුකෝ. බලධාරින්ටත් නැහැ. ලංකාවේ සිස්ටම් එකත් නැහැ. නමුත් ඔය ලොරි පත හෑලි ලියන පේජ් කාරයින්ටයි
ජනමාධ්‍යයින්ටයි අබමල් රේනුවක වත් සෙන්ස් එකක් තිබ්බේ නැහැ මේ ගැන.මේ කතාව ඇදන් යන්න. විපක්ෂයටත් සෙන්ස් එකක් නැහැ කියමුකෝ.
හැබැයි දැන් මේ මගුල ආවා කියලා ගොඩක් දේවල් නවත්වන්න බැහැ. පාරවල් කදු නාය යන තැන හරියටම කියන්නේ කොහොමද? ඉවත් වෙන්න කියලා අපි කිව්වා කියලා කොහෙට යන්නද?
මොකේද යන්නේ? සුනාමි ටයිප් එකක් නම් ඇදිවතින්ම දුවනවා. මේක එහෙම කලින් වෙලත් නැහැ. මේකේ වැඩි වගකීම සිව්වෙනි ආණ්ඩුව බාර ගත යුතුයි. ඔයාලත් අපිට උගන්වපු නැති තැනක්.
අපිට උගන්වනපු අයත් කියලා දීපු නැති තැනක්.දැන් අපිටම කියා ගන්නවා ඇයි උත්තෝ මේ බී.බීී.සී එකේ නිවුස් එක දැක්කේ නැත්තේ ඇයි. දැකපු උන් හෑලි ලිව්වෙ නැත්තේ ඇයි.
