කෝ ඇල්ලුවද හොරු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ ඇල්ලුවද හොරු

    යෝෂිතගේ කෝටි පහළොවක් රාජසන්තකයි

    යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය.
    කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය අද මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ යෝෂිතගේ සමීපතම මිතුරෙකු බව කියන රොහාන්ගේ බැංකු ගිණුම පිරික්සිමේ දී රුපියල් මිලියන 158 කට අධික එම මුදල තමාගේ නොව යෝෂිතගේ බව කියු බවයි.
    මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම මුදල් රාජසන්තක කළේය. යෝෂිත රාජපක්ෂ සිඑස්එන් නාලිකාවේ රොහාන් වැලිවිට,කවිශාන් දිසානායක, වෛද්‍ය අශාන් ප්‍රනාන්දු හා නිශාන්ත රණතුංග යන නඩුවේ සැකකරුවෝ ඇප මත මුදා හැර සිටිති.
    සීඑස්එන් නාළිකාවේ රුපියල් මිලියන 234 ක ප්‍රාග්ධනයෙන් කොටසක් ව්‍යාජ ගනුදෙනු හා නිත්‍යනුකුල නොවන ආකාරයෙන් ද කුට ලේඛන මගින් ද රේගු හා සමාගම් පනතට පටහැනි ලෙසින් ද සාපරාධි ලෙස පරිහරණය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එන්න එන්න එන්න

    රෙදි නැතුවම එන්න

    එන්න එන්න එන්න

    බයියන් රැල එන්න

    එන්න එන්න්න එන්න්න රේප් කපන්න එන්න්න ......

    එන්න එන්න්න එන්න එන්න අඩලා යන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ කට්ටිය ...හොරෙන් හොරෙන් රේප් කපනවා විතරිනේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ කරුණාකරලා රේප් කපනගමන් මොනවා හරි ත්‍රෙඩ් දාලම කපන්නකෝ.....

    ත්‍රෙඩ් එකේ පොස්ට් දාන හැම බයියෙකුටම රේප් වලින් සලකනු ලැබේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ඕක හරි අල්ලන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන බලපෑමට මිසක් මුන්ට ඕන ඇති යහපාලනයකට නෙවෙයි. උන් ඩීල් පිට ඩීල් දාගෙන බන්. ශ්‍රීලනිපය කඩන්න රනිල් විමල් වගේ හොරු එක්ක ඩීල් දාලා. ශ්‍රීලනිපය නොකඩා තියාගන්න මෛත්‍රී මහින්දානන්දලා වගේ හොරු එක්ක ඩීල් දාගෙන.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    13775493_1134714259918912_8456105855594589665_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක හරි අල්ලන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන බලපෑමට මිසක් මුන්ට ඕන ඇති යහපාලනයකට නෙවෙයි. උන් ඩීල් පිට ඩීල් දාගෙන බන්. ශ්‍රීලනිපය කඩන්න රනිල් විමල් වගේ හොරු එක්ක ඩීල් දාලා. ශ්‍රීලනිපය නොකඩා තියාගන්න මෛත්‍රී මහින්දානන්දලා වගේ හොරු එක්ක ඩීල් දාගෙන.

    :yes::yes:

    Ranila, wimale ekka deal ekak thiyanawa kiyala samahara ewunta therenne ne.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඕක හරි අල්ලන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන බලපෑමට මිසක් මුන්ට ඕන ඇති යහපාලනයකට නෙවෙයි. උන් ඩීල් පිට ඩීල් දාගෙන බන්. ශ්‍රීලනිපය කඩන්න රනිල් විමල් වගේ හොරු එක්ක ඩීල් දාලා. ශ්‍රීලනිපය නොකඩා තියාගන්න මෛත්‍රී මහින්දානන්දලා වගේ හොරු එක්ක ඩීල් දාගෙන.

    :yes::yes: oka thama attha, minissu thama ravatila inne...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක හරි අල්ලන්න ඇත්තේ මිනිස්සුන්ගේ තියෙන බලපෑමට මිසක් මුන්ට ඕන ඇති යහපාලනයකට නෙවෙයි. උන් ඩීල් පිට ඩීල් දාගෙන බන්. ශ්‍රීලනිපය කඩන්න රනිල් විමල් වගේ හොරු එක්ක ඩීල් දාලා. ශ්‍රීලනිපය නොකඩා තියාගන්න මෛත්‍රී මහින්දානන්දලා වගේ හොරු එක්ක ඩීල් දාගෙන.

    අපේ ගොන්නුන්ට ඕවා තේරෙනවද බන් .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලපු එක නං හොඳයි, අල්ලලා විතරක් බෑ හිරෙත් දාන්න ඕනේ බරපතල වැඩ ඇතුව. ආය බන්ධානාගාර රෝහලට යන්න දෙන්නත් බෑ, සැප මෙට්ට දෙන්නත් බෑ.

    ඒ ගමන්ම ඔය ස්ර්වසාධාරන නිතිය ආණ්ඩුවේ ඉන්න ඇත්තන්ටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවනං තවත් හොඳයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අල්ලපු එක නං හොඳයි, අල්ලලා විතරක් බෑ හිරෙත් දාන්න ඕනේ බරපතල වැඩ ඇතුව. ආය බන්ධානාගාර රෝහලට යන්න දෙන්නත් බෑ, සැප මෙට්ට දෙන්නත් බෑ.

    ඒ ගමන්ම ඔය ස්ර්වසාධාරන නිතිය ආණ්ඩුවේ ඉන්න ඇත්තන්ටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවනං තවත් හොඳයි.

    ඕවා වෙයිද බන් මේ ලක් පොලවේ ...ඕවා රාජසන්තක කලහම ටෝයියෝ ෆෝරම් වෙනවා .කාටවත් අවුලක් නැහැ මුහුදින් වතුර පොදක් ගියා වගේ ....කවදාවත් ඕකුන් ඇතුලට යන්නේ නැහැ ....ඕවා තමයි දනවාදයේ හිල් ...සහ ඩිල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    :yes::yes:

    Ranila, wimale ekka deal ekak thiyanawa kiyala samahara ewunta therenne ne.

    :yes::yes:

    :yes::yes: oka thama attha, minissu thama ravatila inne...

    :yes::yes:
    මම නම් හිතන්නේ සුළු පිරිසක් තමයි මේ ඩීල් ගැන නොදන්නේ. ගොඩක් අය මුන්ගේ ඩීල් ගැන දන්නවා, ඒත් පිලිගන්න කැමති නෑ.

    මෛත්‍රීගේ එවුන් කැමති නෑ මෛත්‍රී මහින්දානන්දලා එක්ක ඩීල් දාගෙන කියලා පිලිගන්න.
    රනිල්ගේ එවුන් කැමති නෑ රනිල් විමල් ඩීල් දාලා කියලා පිලිගන්න.
    මහින්දානන්ද/විමල්ලගේ එවුන් කැමති නෑ ඒ අය මෛත්‍රී/රනිල්ලා එක්ක ඩීල් දාලා කියලා පිලිගන්න.
     
    Similar threads