කෝ ඇල්ලුවද හොරු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහේද්‍රනුයි රනිලුයි මහ බැකුවෙන් හොරා කාපු බිලියන 1.6 සල්ලි නෙමේදො ???

    nytjs1.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහේද්‍රනුයි රනිලුයි මහ බැකුවෙන් හොරා කාපු බිලියන 1.6 සල්ලි නෙමේදො ???

    nytjs1.jpg

    ඒවත් වැරදි තමයි බ්‍රෝ .....ලොල් ...එක වැරද්දක් නිසා අනිත් වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැනේ .....ලොල් බන් උඹනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමක් තියෙනවා මොකෝ නැත්තේ....එක හැමබ්යි මේ ට්‍රේඩ් එකට අදාළ නැහැ .....

    වෙනම එකක් ඕපන් කරපන් ඕක කන කතාකරන්න ....:P:P:P:P:P:P
    ආ එහෙමද අදාල නැද්ද අදාල වෙන්නෙ රැ 2ට ඉරන වෙලේ දාන තෙර්ඩ් විතරද :P
    :P
    67m87d.jpg

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ එහෙමද අදාල නැද්ද අදාල වෙන්නෙ රැ 2ට ඉරන වෙලේ දාන තෙර්ඩ් විතරද :P
    :P

    රැ දෙක උම්බටනේ ,,,ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ එහෙමද අදාල නැද්ද අදාල වෙන්නෙ රැ 2ට ඉරන වෙලේ දාන තෙර්ඩ් විතරද :P
    :P
    67m87d.jpg

    ඕවගෙන් මහින්ද හොදට හම්බකලාලු නේ.....ලොල් පල පල කක්කුස්සි හෝදන්නේ නැතුව ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රැ දෙක උම්බටනේ ,,,ලොල්
    දැන් කියයි ඉන්නෙ පිට රට කියල අනේ පල පච නොකිය
    එක්කො බොට නින්ද නොයාමෙ රොගයක් තියෙනව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගාසා නාලා වගේ :(

    එහෙමද එහෙමද?....

    එක හොරකමකින් අනිත් හොරකම් හොඳ වෙන්නේ නැහැ කියලා ඉරෝසන් අයියයට කියලා දීපන්කො බන් ......

    :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවගෙන් මහින්ද හොදට හම්බකලාලු නේ.....ලොල් පල පල කක්කුස්සි හෝදන්නේ නැතුව ......
    මහින්ද හම්බ කරානම් මිනිහගෙ දක්ශ කමට, තියෙන ප්ලේන් ට්ක විකුනගෙන කනව ලැජ්ජයි යකො, කියුවෙනම් කොහොමද ආර්තික ඔස්තාර් කියල, අන්තිමට ලැට් වලක් කරා මුලු රටම, බොලා තාමත් මහ රැ 2කටත් උන්ට කියල ඉරා ගන්නව.:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙමද එහෙමද?....

    එක හොරකමකින් අනිත් හොරකම් හොඳ වෙන්නේ නැහැ කියලා ඉරෝසන් අයියයට කියලා දීපන්කො බන් ......

    :P:P:P
    දැන් අවුද කියුවෙ හොරකම් හොදයි කියල, කියුවෙ අධිකරන මනසකින් තොරව තින්දු දෙනව කියල මහ අධිකරනයෙන් තින්දු කරපු අධිකරනයකින් දෙන තින්දු ගැන අපි එච්චර නටන් නැ කියල විතරයි.:Pඒකට ඔයාට රිදුනට අපිට කරන්ඩ දෙයක් නැ.:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :yes::yes: ගාස මහ රෑ දෙකේ ඉදන් සමුහ දූශනයට ලක්වෙනවලු සිරිකොත ඇතුලෙ.

    ගොනෝ උඹ හිතන්නේ මුළු ලෝකෙට තියෙන්නේ උඹේ බිත්ති ඔරලෝසුවේ වෙලාව කියලද?....:P:P:P:P
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙමද එහෙමද?....

    එක හොරකමකින් අනිත් හොරකම් හොඳ වෙන්නේ නැහැ කියලා ඉරෝසන් අයියයට කියලා දීපන්කො බන් ......

    :P:P:P

    සිරාවට :angry: ඌට කිව්වට ඌ තේරුම් ගන්නේ නැහැ.:oo:අඩුම ගානේ උඔවත් තේරුම් ගනින් :sorry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    :yes::yes: ගාස මහ රෑ දෙකේ ඉදන් සමුහ දූශනයට ලක්වෙනවලු සිරිකොත ඇතුලෙ.

    උඔ දවස පුරා එළකිරි එකේ දූෂණය වෙනවා :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවට :angry: ඌට කිව්වට ඌ තේරුම් ගන්නේ නැහැ.:oo:අඩුම ගානේ උඔවත් තේරුම් ගනින් :sorry:

    48 ඉදලා ඕක වෙන්නේ කියලා ත්රුම් අරන් ඉන්නේ බන් ...:baffled::baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොනෝ උඹ හිතන්නේ මුළු ලෝකෙට තියෙන්නේ උඹේ බිත්ති ඔරලෝසුවේ වෙලාව කියලද?....:P:P:P:P
    අනේ පල ,සිරිකොතේ ඉදුල් හොදන උබට මොන ලොකයක්ද බන්. ඉදුල් හොද හොද ඉදපන් ලොකු ලොකු ටොක් නොදි,:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් අවුද කියුවෙ හොරකම් හොදයි කියල, කියුවෙ අධිකරන මනසකින් තොරව තින්දු දෙනව කියල මහ අධිකරනයෙන් තින්දු කරපු අධිකරනයකින් දෙන තින්දු ගැන අපි එච්චර නටන් නැ කියල විතරයි.:Pඒකට ඔයාට රිදුනට අපිට කරන්ඩ දෙයක් නැ.:P

    අදිකරණය වාසි තීරණ දෙනකොට හොඳයි,,,මේවා නරකයි.....

    කොහොම උනත් ..මුන්ට කවදාවත් හිරේ යන්න වෙන්නේ නැහැ....එහෙමයි මේ දනපති ක්‍රමය හා ඒ නීති හදලා තියෙන්නේ......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ පල ,සිරිකොතේ ඉදුල් හොදන උබට මොන ලොකයක්ද බන්. ඉදුල් හොද හොද ඉදපන් ලොකු ලොකු ටොක් නොදි,:P:P

    තවම තටමනවා පුට්ටු කරන්න....ලොල් බන් උඹනම්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදිකරණය වාසි තීරණ දෙනකොට හොඳයි,,,මේවා නරකයි.....

    කොහොම උනත් ..මුන්ට කවදාවත් හිරේ යන්න වෙන්නේ නැහැ....එහෙමයි මේ දනපති ක්‍රමය හා ඒ නීති හදලා තියෙන්නේ......
    නරක හොද කතාවක් කියුවෙ නැ, මහ අධිකරනයෙන් කියනවනම් කඩුවෙල උසාවියෙ තින්දු ඇධිකරන මනසකින් තොරව දීපුව කියල අපි පිලිගන්ඩ ඔනනෙ, රටේ ඉහලම උසාවිය කියන දේ කවුරුත් පිලිගන්නව. ඉතින් තර්කයක් නැ අපි කඩුවෙල කියපුව පිලිගන්නාව අවුකක් නැ හැබැ‍යි ඇෆිල් කරනව එතකොට ආයෙ තින්දු වෙනස් වෙනව, එතකොට සිරිකොතේ වලන් හොදන උන්දල උඩ පැනල හොරු ඇල්ලුවො ගෑවට වැඩක් වෙන්නෙ නැ.:no::no:
     
    Last edited:

    Similar threads