කෝ ඇල්ලුවද හොරු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවම තටමනවා පුට්ටු කරන්න....ලොල් බන් උඹනම්.....
    අමුතුවෙන් පුට්ටු කරන්ඩ දෙයක් නැ උබ කොහොමත් සිරිකොතේ වලන් හොදන්නෙ ඒකාලෙ ඉදන් පරන් තෙර්ඩ් බම්ප් වෙන්නෙ විලි ලැජ්ජව කියන දේ දශමයක් නැති නිසා තාම ඉතින් හොදනව,
     
    gepa

    Well-known member
  • කෝටි 14ක් හරි ආයෙත් ගට්තු එක හොඳා.. අපිටම බදු ගහලා එකතු කර ගත්තු සල්ලි නෙ.තව ඔහොම හොයා ගට්තු ඒවා එක එක හම්බුනොත් හොඳා..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකා ආවත් හොරා කන එක නවත්වන්න බෑ ඔවුන් මරාගෙන මැරිල බලේට එන්න හදන්නෙ රටට වැඩ කරන්නද නෑනෙ උන්ගෙ මඩිය තරකර ගන්න... අපේ රටේ තමන්ගෙ දනයත් ජනතාව වෙනුවෙන් වියදම් කරල රටට සේවය කරපු අය හිටියෙ අතලොස්සයි දැන්නම් එහෙම එකෙක් එකම පක්සෙකවත් පේන්න නෑ
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    13907110_10209143930530812_8992265258373606373_n.jpg

    අනාගතේ දවසක එරෝසන්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    නෝර්වෙ උන් එක්ක හොරාට සාම ගිවිසුම් ගහපු වල් පෙරේත බල්ලෙක්ට මොනා ගහගන්න බැරිද? අවුරුදු ගානක් බලලෝභීකම නිසාම පක්ශ ව්‍යවස්ථාවත් වෙනස් කරගෙන ලැගගෙන ඉදල, දැන් කොහෙවත් හිටපු දෙකයි පනහෙ පොන්න කාඩ බල්ලෙක්ගෙ උදව්වෙන් අගමැති වෙලා රටම කාල තමයි කොහොමත් නවතින්නෙ.
    ඔය පොන්න වේශාවො ටික හිටන්ව ගෙදර යවන්නෙත් නෑ. ආයෙ මේ රටේ ජනාධිපතිවරණත් නෑ. බලාගෙන හිටපල්ල ඒව එනකම්. ව්‍යවස්ථාව වෙනස් කරනව මුන්. අගමැතිට බලය පැවරෙන විදියට. හිටන් නාමික ජනාදිපති කරනව. ඉන්දියාවෙ වගේ. තොපිට මේ රටත් නෑ. අන්තිමේ ජොබ්වත් නෑ. අරුන් රෙන හැටි බල බලා නහය වහන් පලයල්ල.....................................

    bump

    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත් පුබුදුව 2016‘ කුඩා කර්මාන්ත ව්‍යවසාය හිමියන් සඳහා ණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කීවේය. බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු
    නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    වෙන එකෙනෙක් ගේ account එකක් තියෙන සල්ලී යෝශිතගේ කියන්නේ කොහොමද බන් :oo::oo:
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් මේ රට දැන් තියන ණය උගුලෙන් බේරෙන්න අපිට බැහැ‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසීය.
    ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ ‘සියපත් පුබුදුව 2016‘ කුඩා කර්මාන්ත ව්‍යවසාය හිමියන් සඳහා ණය ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ කීවේය. බැංකු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ඇතුළු
    නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

    ewa alulak naha. munta thiyana lokuma prashne mahinda hora kapu eka. :rofl:

    ratata hena gahila giyath awulak na mahindata kela wenawanam kiyana mathe inna mun ekka kata karala wadak thiyanawada ban. :oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ewa alulak naha. munta thiyana lokuma prashne mahinda hora kapu eka. :rofl:

    ratata hena gahila giyath awulak na mahindata kela wenawanam kiyana mathe inna mun ekka kata karala wadak thiyanawada ban. :oo:

    හොරකන් කලාට අවුලක් නැහැ.......නියම වහල්ලු

    ටොපික් එක මාරුකරන්න දගලනවා :P:P:P
     
    Similar threads