කෝ ඉරානේට ගැහුවද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඉරානෙට ගහන්නෑ.. නෑ යුද්දයක් ඇතිවෙන්නෙත් නෑ බොරුවට දගලන්න එපා🤷‍♂️ ඔය ලමයි දැන් ගෙවල් වලට යන්න
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    ගහන්න හිටියෙ, එලකිරි එකෙ කිව්වුවා නෙ ගහනවා කියලා, ඉතින් දැන් ගහන්න බැ වැඩෙ ලීක් නිසා
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,551
    4,632
    113
    මේ ත්‍රෙඩ් එක මම හොයාගත්තේ නැත්තන් තාම උඹ බෞද්ධයෙක් වගේ නේද රඟන්නේ කුරුස බැල්ලිගෙ පුතෝ?

    නත්තලට කාපු නත්තල් කේක් පුකෙන් විදෙන්න ඇති දැක්කම :rofl:
    මූත් @sinhawanshaya වගේ වේස මායං දාන එකෙක්ද? :ROFLMAO:
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,421
    3,127
    113
    ඉරානෙට ගහන්නෑ.. නෑ යුද්දයක් ඇතිවෙන්නෙත් නෑ බොරුවට දගලන්න එපා🤷‍♂️ ඔය ලමයි දැන් ගෙවල් වලට යන්න
    Anna gahanawa


    ------ Post added on Feb 28, 2026 at 1:41 PM
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    Anna gahanawa


    ------ Post added on Feb 28, 2026 at 1:41 PM


    ඒකනේ මම මුල ඉඳන්ම කිවුවේ ට්‍රම්ප් නෙවෙයි බන් ඕවා තීරණය කරන්නේ අල්ලා දෙවියෝ කියලා ,

    ට්‍රම්ප් , නෙතනියාහු ලා කියන්නේ අල්ලා දෙවියෝන්ගේ කැමැත්ත ක්‍රියාත්මක කරන අය විතරයි.

    අල්ලාට හිතුනා ගාසා තිරේ සමතලා කරලා දාලා 45000ක් විතර අල්ලාගේ අනුගාමිකයන්ව ඊශ්‍රායලය ලවුවා සමුල ඝාතනය කෙරෙවුවා වගේ , අල්ලට ඕන උන ගමන් තමයි පලස්තිනෙට , ඉරාකෙට , ලිබියාවට අල්ලා දෙවියන් කරපු විනාසේම අල්ලා දෙවියන් ඉරානෙටත් කරන්නේ