කෝ එන්න බලන්න සිංහල බෞද්ද කම රකින ඈයො ටික

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තිස්ස ජනනායක බෞද්ද සර් මේව දැකල නිහඩව තමන්ගෙ ආහාරය බුදින එක නම් අනුමත කරන්න බෑ . මන් හිතන්නෙ තැරි දාර බයියොත් මාව අනුමත කරයි :sick: :sick: :sick:

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    Dance Reaction GIF
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තට්ටයට එහාපැත්තෙන් වාඩිවෙලා ඉන්නේ තිස්ස ජනනායක ද බන් ? මේ ඉන්නේ තිත්තගල්ලේ ආනන්දසිරි ද ?
     
    • Like
    Reactions: Solo Rider

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගිහියොන්ට ආතල් ගන්න එපා ඇලෙනවා ...
    තට්ටයොන්ට, අවුලක් නෑ, ඇලෙන්නෙ නෑ ...

    Simple as that
     
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    අමුතු නැටිල්ලක් නං කරේ නෑ නේ, අර එකෙක් අත් දෙකෙං අල්ලන් ඌ නැටුව,
    ඇඟිලි සූප්පු කරන එක තමා අව්ල


    Sick Paramount Network GIF by Yellowstone