කෝ එයා...?

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
[FONT=&quot]සිතා සිටියෙමි[/FONT]
[FONT=&quot]සිතට හැකිබව[/FONT]

[FONT=&quot]දරා ගන්නට[/FONT]

[FONT=&quot]දැනෙන පාලුව[/FONT]


[FONT=&quot]සිතා සිටියෙමි[/FONT]

[FONT=&quot]නෙතට හැකිබව[/FONT]

[FONT=&quot]නොදැක ඉන්නට[/FONT]

[FONT=&quot]ඔබේ සිනහව[/FONT]


[FONT=&quot]සිතා සිටියෙමි[/FONT]

[FONT=&quot]මුවට හැකිබව[/FONT]

[FONT=&quot]නොදොඩා ඉන්නට[/FONT]

[FONT=&quot]ඔබේ දඟ වැඩ[/FONT]


[FONT=&quot]එසේ සිතු මට[/FONT]

[FONT=&quot]ඔබෙන් ඈත් වී[/FONT]

[FONT=&quot]එක් පැයක්වත්[/FONT]

[FONT=&quot]ඉන්න බැරි විය[/FONT]


[FONT=&quot]ඔබ වදනින්[/FONT]

[FONT=&quot]සිත දොවන්නැයි[/FONT]

[FONT=&quot]සිහින් හඬකින්[/FONT]

[FONT=&quot]සිත හඬන විට[/FONT]


[FONT=&quot]කොහේ හෝ ගොස්[/FONT]

[FONT=&quot]ඔබ සොයන්නැයි[/FONT]

[FONT=&quot]දෑස් හෙමිහිට[/FONT]

[FONT=&quot]ඉකි බිඳින විට[/FONT]


[FONT=&quot]මුවින් මුමුණන[/FONT]

[FONT=&quot]සොඳුරු මතකයන්[/FONT]

[FONT=&quot]සවන් දෙදරා[/FONT]

[FONT=&quot]පියමනින විට[/FONT]


[FONT=&quot]මගේ දුක මම[/FONT]

[FONT=&quot]කියා අහසට[/FONT]

[FONT=&quot]ඇයද සිටියෙමි[/FONT]

[FONT=&quot]ඔබව පමණක්ම[/FONT]


[FONT=&quot]පැයෙන් පැය ගියා[/FONT]

[FONT=&quot]ඔබව නොදැකම[/FONT]

[FONT=&quot]තවත් හිටියා[/FONT]

[FONT=&quot]දැන දැනම මම[/FONT]