කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

    17bqyd.jpg


    ඇ කෝ දැන් එරෝෂන් සොන්නයයි ගොලොයෝ රොත්තයි මුන් හරියට කැ ගැහුවේ චන්දෙන් උගේ මහා ලොම්බය 80% කටත් වඩා අරගෙන උගේ පු# පොලිෂ් කරන්න අලුතෙන් රටින් පොලිෂර් එකකුත් ගෙනෙයි කියල.

    ඇ සොන්නයෝ තෝ හිතුවද මිනිස්සු මෝඩයි කියල. තව ටිකක් එහෙමෙහෙ උනානම් පරදිනවා නේද? කෝ උබේ ගම්මාන ප#ය? . උබ තාම පොඩි එක බන්. ඔය ලොකු ලොලිපොප් කන්න යන්නේ නැතුව ඔය සිරිපාල අන්කල්ගේ බුල්ටෝ එක කටේ දාගෙන හිටු . මම ලේන්සුවක් දෙන්නම් හොටු පිහන්න


    bultoo.png


    art1copy.jpg
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි.රුක්මන් සේනානයක නායකත්වයට ගේන්න පුලුවන් නම් හොඳයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පිස්සු පුසා;16453252 said:

    මාතර ගැන කියනකොට සොන්නය ඔෆ්ලයින් යනවා.

    පසු වදන: කොල්ලෝ ගැන හරි සිරිපාල අංකල් ගැන යනකොට එබිලා බලනවා

    :shocked::shocked::shocked::shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl:
    :rofl::rofl:
    :rofl:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි.රුක්මන් සේනානයක නායකත්වයට ගේන්න පුලුවන් නම් හොඳයි.

    එකෙන්ම සහෝ . ප්‍රබල විපක්ෂයක් නැති වීම කියන්නේ රටේ අවාසනාවක්
    ඔක්කොටොම සුකා### කියල එළකිරි එකෙන් එකෙක්ව දාමුද චන්දයක් තියල
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ආන්ඩුව මේ විදිහට දිනන්නේ රනිල් පොන්ස් නිසා. හොඳ ටීම් එකක් එක්සත් ජාතික පක්ෂයට නැති එක කනගා‍ටුයි. එක්සත් ජාතික පක්ෂයේ පලමු පෙල දෙවනි පෙල නායකයන් ඔක්කොම චාටර්. ඒකයි මුන් දිනන්නේ.රනිල් දැන් කොහොමත් ගෙදර යන්න කාලේ හරි.රුක්මන් සේනානයක නායකත්වයට ගේන්න පුලුවන් නම් හොඳයි.

    ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියනවා ඒ උනාට රුක්මන් සේනානායක නායකත්වයට සුදුසු නැහැ. සජිත් ප්‍රේමදාස , රුවන් විජයවර්ධන දෙන්නගෙන් එක්කෙනෙක් තමයි නායකයා විය යුත්තේ. (රුක්මන්ට නායකත්වය දෙනවට වඩා හොඳයි රන්ජන්ට දෙන එක )
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නදීෂා, අනර්කලි, ගීතාට මොනවද වෙලා තියෙන්නේ? කට්ටිය තේරිලද?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔහොම හිටපන් කොළඹ ප්‍රතිපල එනකල්.

    මගේ ආදරේ හිමිකාරී අද ඔහුගේ මනමාලි ............
    අනේ එරෝ . අපිට නම් ඉවසන්න බැ උබට වෙච්ච වැඩේ.
    දැන් ගම්මාන පක්## කෝල් අරගෙන වැඩක් නැ. ඉස්සර වගේ දැන් උබට කතා කරන්නේ නැ

    දැන් උබේ මනමාලි නෙමේ
     
    • Like
    Reactions: tharakato
    මම විපක්ශයට චන්දය නොදෙන්නෙ විපක්ශ නායක @න්නයෙකු නිසාය.

    පිස්සු පුසා;16450227 said:

    පක්ශ නායකයා පොන්නයෙක්ද කොල්ලෙක්ද කියන එක මටනම් වැදගත් නැහැ, මොකද මගේ ගෑනිට අහවල් වැඩේ කරන්නේ මම, මම චන්දේ දෙන පක්ශයේ නායකයා නෙවෙයි.


    :lol::lol::lol::lol::lol:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    me thread eka dameemata reason eka kiyapan balanda

    කෙනෙක්ට දෙයක් වෙන්න පෙර තේරුම් ගන්න බැරි කම ඒ දේ උනාට පස්සේ පැහැදිලි කරදීමට තමා දාලා තියෙන්නේ. ඒ කෙනා තවම නැ. මොකද 4 විලි ලැජ්ජාවක් තියනවනම් තමන් කියපු දේවල් මතක නම් සමව ගන්න ඕනේ. කියපුව වමාරන්න බැනේ