කෝ එරෝෂන් සොන්නයයි ගෝලයෝ රොත්තයි

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොළඹ දිස්ත‍්‍රික්කයේ දැනට ප‍්‍රකාශයට පත් කර ඇති රත්මලාන, කොලොන්නාව සහ දෙහිවල ආසනවල ප‍්‍රථිපල අනුව ආණ්ඩුවට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් විපක්‍ෂය විසින් දිනාගෙන තිබේ.

ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රථිපල අනුව ආසනයේ සන්ධානය 36.09%ක් හා රත්මලාන ආසනයේ 44.65%ක් කොලොන්නාව ආසනයේ 46.5%ක් ලබා සිටී. මොරටුව 50.71%ක්, බොරැල්ල 32.11%ක්, කෝට්ටේ 47.56%ක් ක්ද සන්ධානය ප‍්‍රතිශත වශයෙන් දිනා ඇත.

නැගෙනහිර කොළඹ, බොරැල්ල ආසන සන්ධානය පරදා එජාපය ජයගෙන තිබේ.
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196

pissuda oi???
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට කව්රු හරි කියපන්කො මේ සන්ධානෙට කතිරේ ගහන උන් කන්නේ බත්ද? එක්කෝ තණකොළ ද කියලා? එහෙම තණකොළ කනවා නං ලංකාවේ මෙච්චර තණකොළ වැවෙනවද?? :lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගාලු දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.

    හොඳයි සන්තෝසයි. බත් කන හරක් ටික ටික සන්ධානෙට අඩු වෙනවා. බුහු හා හෑ:lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට කව්රු හරි කියපන්කො මේ සන්ධානෙට කතිරේ ගහන උන් කන්නේ බත්ද? එක්කෝ තණකොළ ද කියලා? එහෙම තණකොළ කනවා නං ලංකාවේ මෙච්චර තණකොළ වැවෙනවද?? :lol::lol::lol::lol::lol:

    පොඩ්ඩක් ඉන්න එරෝ එනකන් . එරෝ කියයි කොහෙන් ගෙන තරන්කොලද කන්නේ කියල.
    සමහරවිට තනකොල් මැල්ලුම් හදල බත් එක්ක කනවද දන්නේ නැනේ බන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගාලු දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.

    හොඳයි සන්තෝසයි. බත් කන හරක් ටික ටික සන්ධානෙට අඩු වෙනවා. බුහු හා හෑ:lol::lol::lol:

    lol..............! :lol::lol::lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලු පූසා;16454159 said:
    sandane dinum :D

    ඔව් ඉතින් උබල වගේ පෙර්ශියන් පට්ටි ගොන්නු ඉන්නකන් දිනන්න ඕනේ තමා. එත් දැන් ඒ ගොන් ගතිය තියෙන මිනිස්සු අඩු වෙලා කියල පේනවා. මොකද ගියපරට වඩා මේ පර සන්දානේ චන්ද සැහෙන අඩුයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දින්නට වැඩක් නෑ. ගොඩක් තැන් වල සෑහෙන චන්ද අඩු වෙලා උඹලට ගියා සැරේට වඩා. සන්ධානේ වලට බැසීම පටන් අරන්

    sandane neme moka hitiyath kalayath ekka chanda aduwena eka weanwa.. anika 2009 kohomath thiyenne wishesha thathwayak yatathe thibbe prathipalayak.. ithin eka gana amuthuwen kalabala wenna deyak naa....

    ehena thiyeddi ithin sandane walata bahinna patan aran kiyala hithanawanan ithin...... :lol::lol::lol::lol::lol:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    sandane neme moka hitiyath kalayath ekka chanda aduwena eka weanwa.. anika 2009 kohomath thiyenne wishesha thathwayak yatathe thibbe prathipalayak.. ithin eka gana amuthuwen kalabala wenna deyak naa....

    ehena thiyeddi ithin sandane walata bahinna patan aran kiyala hithanawanan ithin...... :lol::lol::lol::lol::lol:

    වලට බහිනවා තමා බන්. එක තම මේ චන්දෙදි පෙන්නුවේ. ගාල්ල වගේ තැනක් ජීවිතේට යන්නේ න අනෙක් පැත්තට. ඉතින් එකම නෙමේද වල.

    මේකට කියන්නේ "මොනවා කලත් උද්දේ දිනන්නේ " මොඩල් එක. දැන් එක වල පල්ලට යමින් පවතිනවා