චන්දේ රිසාල්ට් එක එක පැත්තකින් හොදයි,තව පැත්තකින් නරකයි.....
ආන්ඩුවේ චන්ද පැහැදිලිවම අඩු වෙලා ඒක හොදයි...නමුත් විපක්ශයේ චන්ද කෑලි තුනකට තියෙන්නේ... පොන්සේකාට තියෙන චන්ද ටික අපරාදේ..පොන්සෙකාට දේශපාලනේ කරන්න පුලුවන් බක්කක් නෑ...හමුදාවෙ ක්රම දේශපාලනේට හරියන්නේ නෑ..පොන්සේකගෙ චන්ද ජේ.වී.පී එකට ලැබුනනම් නියමයි....
ඒත් මම කල්පනා කොලේ මේ මොන පොන්සියෙක්ද මේ ත්රෙඩ් එක ඇරල තියෙන්නේ කියල...මොකෙක්ද බන් මෙ HAneo කියන්නෙ.. හෙන පොර වගේ ආන්ඩු විරූදි ත්රෙඩ් දාල තියෙන්නේ රටට ඇති කැක්කුමකට නෙමෙයි..තරහකාරයන්ව චා කරන්න ත්රෙඩ් එක දාල තියෙන්නේ...මාව එක්ස්පොස් කරනවා කිව්වා තාම නෑ...මම මෙ කම්මැලි කමේ ඉන්නේ .බලමු HAneo කබ්බ අපිට ඉන්ටෙස්ටින්ග් දෙයක් දෙයිද කියල......
![]()

