දුක කාටද කියලා පේනවා. උඹලා දුන්න පොර ටෝක්ස් පරණ ත්‍රෙඩ් වල බැලුවහම.
නිකන් උඩ පැන්නෙ මේ ඡන්දෙන් ආණ්ඩුව පරද්දන විදියට.
ඡන්ද ප්‍රතිපල ආවහම දැන් පුක බිම ඇණිලා ලැජ්ජාව වහගන්න වලිකනවා. පව්.
උම්බලටනේ බන් හෙනට චන්ද අඩු වෙලා තියෙන්නේ. බලපන් ගම්පහ සමස්ථ ප්‍රතිපලේ. ඔය බැසිල් රාජපක්ෂගේ රජ ගෙදර නේද?
ගම්පහ සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 23
එජාප 10
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 04
ජවිපෙ 02
මුස්ලිම් කොංග්‍රසය 01
ගම්පහ දිස්ත්‍රික්කයේ 2009 ප්‍රතිඵල අනුව සන්ධානය පසුබෑමකට ලක් වී ඇත.
එදා ඔවුනට ආසන 27ක් හිමි විය අද එය 4 කින් අඩු වී ඇත.අලුතින් ආ සරත් ෆොන්සේකාට හිමි වුයේ ඒ ආසන 4 විය හැකියි යැයි නිරීක්ෂකයෝ කියති.
සන්ධානයට ඡන්ද 41862 ක් අඩු වී ඇත. එජාපයට12964 ක් වැඩි වී ඇත.ජවිපෙයට ද ඡන්ද 34914 ක් වැඩි වී තිබේ.මුස්ලිම් කොංග්‍රසයේ ඡන්ද සංඛ්‍යාවද 718 කින් අඩු වී ඇත.
එජාපය ජවිපෙ හා මුස්ලිම් කොංග්‍රසය ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත
ආ මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්



බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ
ෆොන්සේකාට 9ක් එයි
බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56
එක්සත් ජාතික පක්ෂය - 28
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 09
ජනතා විමුක්ති පෙරමුණ - 06
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 02
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ - 02
2009 පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය අනුව මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ආසන 12ක් අහිමිකරගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන දෙකක් අහිමි වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආසන තුනක් වැඩි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය මන්ත්‍රී ආසන දෙක එලෙසම රැගෙන තිබේ.
අලුතින් තරඟ බිමට ආ සරත් ෆොන්සේකා ආසන නවයක් හිමි කර ගැනීමට සමත් විය.
දැන් ඉතින් කාටද රිදිලා තියෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ බන්. ගිහින් අර කාපගත්තු තණකොළ ටික කාලා බුදිය ගනින්.









