කෝ ඔයා.....

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පොඩ්ඩක් හොයල බලන්න. මන් කියන දේ

අශ්මි අක්කට ෆේක් නෑ....ඒක ආයේ හෝදන්න දෙයක් නෑ...

අනික බෑන් උනේ කවද්ද? ඔයා ආයෙත් පටලගෙන කොහේ හරි:rofl:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කොමෙන්ට් බැලුවට පස්සේ අස්මි අක්කට මොනවා හරි වෙයි වගේ.... කොහොමත් ලොග් නොවී බලනවා නම්, වටේ පිටේ ඉන්න එවුන් ටිකක් ප්‍රවේසම් වෙයල්ලා.... වළලු දාපු අතකින් උනත් කොහොමද පාරක් වදිනකොට සනීපෙ... නිකන් නෙවි මල උතුරලා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අශ්මි අක්කට ෆේක් නෑ....ඒක ආයේ හෝදන්න දෙයක් නෑ...

    අනික බෑන් උනේ කවද්ද? ඔයා ආයෙත් පටලගෙන කොහේ හරි:rofl:

    ලොග් නොවී බලනවා නම් කට නලියනවා ඇති... තරහෙන් එහෙ මෙහෙ දුවනවා ඇති... අයිත් ඒකෙ දෙකක් නැහැ... කට්ටිය එක්ක ට්‍රිප් එකක් සෙට් කරගෙන යමුකෝ එහේ....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕකෙන් හිටියේ අවුර්දු 23 ක විතර කොල්ලෙක් බන්...මේ නාත්තණ්ඩිය පැත්තේ...මේකේ පරන එකෙක්ලු,,,,,ත්‍රෙඩ් වගයක් ගියේ බන් දැන් මාස 2 වගේ කලින්,,....හොයලා බලපන්...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොග් නොවී බලනවා නම් කට නලියනවා ඇති... තරහෙන් එහෙ මෙහෙ දුවනවා ඇති... අයිත් ඒකෙ දෙකක් නැහැ... කට්ටිය එක්ක ට්‍රිප් එකක් සෙට් කරගෙන යමුකෝ එහේ....

    :rofl: