පොඩ්ඩක් හොයල බලන්න. මන් කියන දේ

අශ්මි අක්කට ෆේක් නෑ....ඒක ආයේ හෝදන්න දෙයක් නෑ...
අනික බෑන් උනේ කවද්ද? ඔයා ආයෙත් පටලගෙන කොහේ හරි![]()
ලොග් නොවී බලනවා නම් කට නලියනවා ඇති... තරහෙන් එහෙ මෙහෙ දුවනවා ඇති... අයිත් ඒකෙ දෙකක් නැහැ... කට්ටිය එක්ක ට්‍රිප් එකක් සෙට් කරගෙන යමුකෝ එහේ....
