කෝ කට්ටිය උඩ දාගෙන ලෙවකාපු යොහානි??

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    යකෝ අච්චර වටින ඉඩමකුත් දීපු එකේ කටක් ඇරලා මුකුත් කියන්න හිත හදාගන්න බැරුව ඇත්තෙ....
    ඉන්ටර්නැසනල් ගායිකාවට මීට වඩා දෙයක් කරන්න පුලුවන් හැබැයි
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,866
    113
    Gedara
    කුහක වෙන්න එපා
    එකී දේසපාලනේ කලේ නැ
    එකී කලේ සින්දු කියන එක

    ඒකිට ඕනේ නැත්නම් එලියට එන්න කාටද මේ උකේ අමාරුව
    අමෝ අමෝ මියුරු බයියා නම් හරි හිතේ අමාරැවෙන් නේද ඉන්නෙ රාජපක්කයන්ට මිනිස්සු ගහලා එලවන්න හදනකොට! ජුකද? 🤣🤣🤣
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අමෝ අමෝ මියුරු බයියා නම් හරි හිතේ අමාරැවෙන් නේද ඉන්නෙ රාජපක්කයන්ට මිනිස්සු ගහලා එලවන්න හදනකොට! ජුකද? 🤣🤣🤣
    පිස්සු පාක්කු :lol: :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබලා වීව්ස් කමෙන්ට් ලයික්ස් දුන්නට ගෙවල් ඉඩ කඩම් දුන්නෙ නෑනෙ.
    බර වැඩි පැත්තට තමයි
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කුහක වෙන්න එපා
    එකී දේසපාලනේ කලේ නැ
    එකී කලේ සින්දු කියන එක

    ඒකිට ඕනේ නැත්නම් එලියට එන්න කාටද මේ උකේ අමාරුව
    බයියොන්ට අද ඕඩර්ස් එවලා,
    පරණ පේමන්ට්ස් එක්ක,

    සෙට් එකම ජනේලෙන් ෆුක දික් කරන් ඉන්නේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඒකිගේ තාත්තා හමුදාකාරයෙක්
    ඕවට යන්න එපා කියන්න ඇති
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    කුහක වෙන්න එපා
    එකී දේසපාලනේ කලේ නැ
    එකී කලේ සින්දු කියන එක

    ඒකිට ඕනේ නැත්නම් එලියට එන්න කාටද මේ උකේ අමාරුව
    ඇත්ත හැබැයි එයා ඉඩම එපාකිව්වෙ නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    එලියට බැහැපු නැති එවුන් ඕන තරම් ඉන්නවනේ තව.
    මෙච්චර කල් අඬපු පදිලියා මේ ටිකේ සද්ද නැහැනේ.
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉරිසියාකාරයෝ කියයි මේවා Photoshop කියලා.. :rofl:

    278023421_10166633657630554_1075278683063922299_n.jpg
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කුහක වෙන්න එපා
    එකී දේසපාලනේ කලේ නැ
    එකී කලේ සින්දු කියන එක

    ඒකිට ඕනේ නැත්නම් එලියට එන්න කාටද මේ උකේ අමාරුව
    :rofl: :rolleyes: