ගෙදර උඩ වහලේ ලොකු දෙබර කුඩුවක් හදලා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර උඩ වහලේ ලොකු දෙබර කුඩුවක් හදලා
    කොහොමද බන් අයින් කරන්නේ ? අනින්න කලින් කාට හරි

    දුම් ගැහුවම යයිද ? හෙට ෆුල් කිට් එකක් දාගෙන දුම ගහන්න බැලුවේ ?
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ගෙදර උඩ වහලේ ලොකු දෙබර කුඩුවක් හදලා
    කොහොමද බන් අයින් කරන්නේ ? අනින්න කලින් කාට හරි

    දුම් ගැහුවම යයිද ? හෙට ෆුල් කිට් එකක් දාගෙන දුම ගහන්න බැලුවේ ?
    okun godak aninna hoda ne.. uba oka karanana epa.. professional ekekta wade bara deepan
     
    • Like
    Reactions: LPMAC