ගෑනියෙක් ,මිනිහක් කසාද බැදීමෙන් පසුව ඒ ගෑනිගේ බඩ ලොකුවෙන තුරු සමාජයේ අතිමහත් හැතිකරයට සැනසීමේ නින්ද යන්නේ නම් නැතිය..කසාද බැද මාස දහයක් දොලහක් ගිය තැන අර ගෑනි , මිනිහා හම්බෙන හැම තැනම අහන්නේ,
" කෝ තාම නැද්ද...?"
"තාම මුකුත් නෑ...?"
"නෑ.. නේද තාම ..? "
"බබෙක් ගැන හිතුවෙ නෑ තාම..?"
"ඕකට හොද දොස්තර කෙනෙක් ඉන්නවා..යන්ඩ ගිහිං....."
වගේ ඒවය.. අර ගෑනි බඩ වෙනකංම ඉතිං නිවනක් නැතිය..වටේ සිටින හැත්ත බුරුත්ත ඕක්කෝම කට ඇරගෙන එලුවාගේ අහවල් එක වැටෙනකං බලං ඉන්නවා සේ අරූ අර ගෑනිට ලෝඩ් කරන තුරු දෙනෙත් අයා,කටවල් උල් කරගෙන බලාගෙන ඉන්නවාය..සමාජෙන් එල්ලවෙන ඔය කාලකන්නි පීඩනය හමුවේ ,තමුන් තවමත් දරු උපතකට සූදානම් වී නොසිටියද කටවල් වලට බයේ වැඩේ කොරනවාය..
බැරි වෙලාවත් අරුන් කසාදෙන් අවුරුදු එකහමාරක් දෙකක් නැත්තං තුනක් යනතුරුත් පැටියෙක් දමාගැනීමට බැරි වුනොත් ඒ මිනිහා "නපුන්සකයා" ය.. ගෑනි "වද ගෑනි"ය.. එතනින් පස්සෙ අරුන් දෙන්නාගේ සමාජ පිලිගැනීමට කෙල වෙනවාය.. මොකක් හරි ආගිවුමන්ට් එකක්දී මුලින්ම අරුන්ට කියන්නේ "පො#%යා, වද ගෑනී" විශේශණ පද ටිකය..උන්ට සිදුවන්නේ සමාජයෙන් යම්තාක් දුරකට හෝ කොං වීමටය..දරුවෙකු නොවැදූ කාන්තාව අසුභ ලක්ශණයක් ලෙස සලකන කාලකන්නි සිරිත් විරිත් තවමත් අපේ සක්කිලි සමාජය තුල යහතින් තියනවාය.. තමන් දරුවෙක් නොවැදූ නිසා "සුභ" යැයි කියාගන්නා කිසිම කටයුත්තක,අවස්ථාවක ඉදිරියට නොපැමිනෙන,එහෙම නොපැමිනෙන්නට සමාජීය හැත්ත බුරුත්ත එකතුවී මානසිව පහලට ඇද දමන ලද අසරණ ගැහැනුන් මම දැක තිබෙනවාය.."ඕකට ළමයි නෑ.. ඕකා පො#$යා" කියා නැති තැන හෝ අහගන්න පිරිමින් මම දැක තිබෙනවාය ..
අපේ උං තමන්ට සොභාවිකව ලැබී ඇති ප්‍රජනන හැකියාව තුලින් කොහෙවත් නැති වීරකමක්,පොරත්වයක් ආරූඩ කරගැනීමට මාර දක්ෂයි ය..උන්ට අනුව ළමයෙක් හදන එක මාරම එකක් ය,හෙන වැඩක් ය,අම්මට හුඩුය.. එහෙම කරන්ඩ පුලුවන් වැඩ්ඩන්ට විතරය..පිරිමියෙක් නම් ඒ නියම පිරිමියෙක් ලු ය.. ගෑනියෙක් නම් වාසනාවන්ත පිං වන්තියක් ලු ය.. හෙන උතුම් ලු ය. කියා උන් හෙනට ආඩම්බර වෙනවාය,පොර ටෝක් දෙනවාය.. ළමයි හදපු නැති උන්ට කෝචොක් කරනවාය..කින්ඩි දානවාය..
අම්මගෙ රෙද්දය.. පිරිමියෙක්ට උපතිං ලැබී ඇති ශිශ්ණයක් ,ගෑනියෙක්ට උපතිං ලැබී ඇති යෝනියක් හා එක්වීමෙන් ,පිටවන පිරිමි ශුක්‍රානු ,ගැහැනියකගේ ඩිම්බයක් හා එක්වීමෙන් කලලයක් සංසේචනය වීම අතිශය සොභාවික,කිසිදු අමුතු ආයාසයකින් තොරව සිදුවන ,ඉතාම සාමාන්‍ය ක්‍රියාවලියක් ය.. එතන ඔබට පස්ස ඇදකර කොල්ර් එක උස්සා ආඩම්බර වීමට ශුක්‍රානු බින්දුවක තරම්වත් දෙයක් ඔබට නැතිය..ඔබට නිකමට හෝ එහෙම ආඩම්බර ලයින් එකක් එනවනං,අමුතු පොරත්වයක් දැනේනම් උදේට නිරයාසයෙන්ම කක්කා බර වී,කොමඩ් එකෙන් ඉදගත් සැනින් කිසිම අවුලක් නැතුව සාර්ථකව කක්කා ගිය එක ගැනත් ආඩම්බර වෙන්ඩය..,පොරටෝකක් දෙකක් දෙන්ඩය..ඒකත් අරක හා සමානම ස්වභාවික,අමුතු ආයාසයයකින් තොරව සිදුවන ජීවී ක්‍රියාවලියක් ය..එමෙන්ම අද බඩ වේලීම නිසා හෝ කක්කා බර නොවීම නිසා හෝ වෙන මොකක් හෝ කරුණක් නිසා කක්කා නොකරන,කක්කා කිරීමට බැරුව ගිය උං සොයා උංට කින්ඩි දමන්ඩය.. අපහාස කරන්ඩය..
දරුවන් ඇති කමෙන් හෝ නැති කමෙන් මිනිස්සුන්ගේ සමාජ මට්ටම තීරණය වෙන්නේ නැතිය..එහෙම කවුරුන් හෝ මනිනවානම් ඒ සමාජ මට්ටමක් ගොඩ නගාගැනීමට තමාට කිසිම දෙයක් නොමැති සමාජීය හිගන්නෙක් ය.. මානසික නපුන්සකයෙක් ය.. උබලා එහෙම වෙන්ඩ එපාය...!
FB eken dakke.

Last edited:

What happens if you don't get kids? Marriage is annulled?
What happens after you get kids and they get married someday? Did your parents filed for a divorce after you grew up? 