කෝ දැන් ටෝයියෝ එන්න. සාදාරනය කරන්ට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කෝ දැන් ටෝයියෝ එන්න. සාදාරනය කරන්ට

    මේක දැන් සාදාරනය කරන්ට .

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.

    http://www.lankadeepa.lk/latest_news/සෙවනගල-යළිත්-දයා-ගමගේට/1-520179
     
    • Like
    Reactions: Lejayange

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උන් උන් කාබී උන් උන් සැනසී ජනතාවට කොකා පෙන්නද්දී.....
    ඒවා දෙස බලා සිනාසෙන ගොං රැලක්ද සිටීම අභාග්‍යයකි.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....

    🔷 🔷 🔷 🔷 🔷 🔷

    මොකද්ද බන් උඹල ඉන්දියාවට දුන්නත් කෑගහනව, චීනෙට දුන්නත් කෑගහනව අපේම එකෙක්ට දුන්නත් නාහෙන් අඬනව.
     
    • Like
    Reactions: hirugalbandara

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....

    🔷 🔷 🔷 🔷 🔷 🔷

    මොකද්ද බන් උඹල ඉන්දියාවට දුන්නත් කෑගහනව, චීනෙට දුන්නත් කෑගහනව අපේම එකෙක්ට දුන්නත් නාහෙන් අඬනව.
    :lol::lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....

    🔷 🔷 🔷 🔷 🔷 🔷

    මොකද්ද බන් උඹල ඉන්දියාවට දුන්නත් කෑගහනව, චීනෙට දුන්නත් කෑගහනව අපේම එකෙක්ට දුන්නත් නාහෙන් අඬනව.
    https://sinhala.news.lk/news/sri-lanka/item/20377-1018

    රජය යටතේ පවතින ලංකා සීනි සමාගම 2016 මුල් කාර්තු තුනේදී (මාස 09) රුපියල් මිලියන 1018ක ලාභයක් උපයාගෙන ඇතැයි එම සමාගමේ සභාපති නවීන් අධිකාරම මහතා සඳහන් කරයි.

    මෙම සමාගම 2014 වසරේ දී රුපියල් මිලියන 211ක අලාභයක්ද, 2015 වසරේ රුපියල් මිලියන 1030ක අලාභයක් ද ලබා ඇත.

    2014 දී උක්ගස් මෙට්‍රික් ටොන් 4,10,523ක්ද, 2015 උක්ගස් මෙට්‍රික් ටොන් 5,57,747ක්ද, 2016 මුල් මාස 09කදී උක්ගස් මෙට්‍රික් ටොන් 5,61,067ක් ද සීනි නිෂ්පාදනය සඳහා භාවිත කොට ඇත.

    ලංකා සීනි සමාගම වෙත මෙවැනි ලාභයක් උපයාගත හැකි වූයේ නිවැරදි කළමනාකරණයත්, දූෂණය හා නාස්තිය පිටුදැකීම නිසා බවද සභාපතිවරයා පවසයි. එසේම මෙහිදී විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම හා උපදෙස් ලංකා සීනි සමාගමේ සාර්ථකත්වයට හේතු වූ බවද සභාපතිවරයා පෙන්වා දෙයි.

    එමෙන් ම මෙම සමාගම විසින් ලබන වසරේ දී තවත් සීනි කර්මාන්ත කිහිපයක් ඇරඹීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් සමාගම ලබන ලාභය ඉදිරි වසරේ දී තවත් වැඩිකර ගැනීමට අමාත්‍යවරයාගේ මගපෙන්වීම මත තමා සැලසුම් සකස් කරගෙන යන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා දෙක දැනට මෙම සමාගම යටතේ ක්‍රියාත්මක වේ. මෙම සමාගමින් ගොවි පවුල් 25000ක් පමණ යැපෙති. එමෙන් ම මෙවර මෙම සමාගම උක් අක්කර 33000ක් වගා කර තිබේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....

    🔷 🔷 🔷 🔷 🔷 🔷

    මොකද්ද බන් උඹල ඉන්දියාවට දුන්නත් කෑගහනව, චීනෙට දුන්නත් කෑගහනව අපේම එකෙක්ට දුන්නත් නාහෙන් අඬනව.

    ටවුකන්ඩ යකෝ....
    UNP හුත්තිගෙ කොල්ලොන්ට කියන්න දෙයක් නෑ ඕවට...
    පුද්ගලීකරණයේ උපත...
    රජයට ලාභ ගේන හැම ආයතනයම දෙනවා පුද්ගලිකංශයට...
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    baseball-bat-smiley-emoticon.gif

    දෙයි හාන්දුරුවනේ.....

    🔷 🔷 🔷 🔷 🔷 🔷

    මොකද්ද බන් උඹල ඉන්දියාවට දුන්නත් කෑගහනව, චීනෙට දුන්නත් කෑගහනව අපේම එකෙක්ට දුන්නත් නාහෙන් අඬනව.

    Nikan dena ekai awula, Oka mulinma oka gatteth kunu kolleta. :yes::yes:
     

    Similar threads