කෝ දෙනව කිව්ව ඉන්ටනෙට්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කෝ දෙනව කිව්ව ඉන්ටනෙට්

    සැලකිය යුතුයි
    දේශපාලන තර්ඩ් එකක් නොවේ:frown:


    බැලුම් ව්‍යාපෘතිය ආරම්භ කරඅවුරුදු 2ක් පමණ වෙනව නේද?
    ව්‍යාපෘතිය නතර කරලද?
    3g Signal naha. upload karannat baha?download karannat baha??වේගය අඩුයි.

    කෝ HD විකාශනය
    ජපන් ආධාර හම්බඋනා නේද?
    කවදද? HD විකාශනය ආරම්භ වෙන්නෙ.
     
    • Like
    Reactions: RottenCOLT

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    බැලුම නෙමෙයි අායෙත් කරන්ට් කපයිද කියල මම මේ බයේ ඉන්නෙ..