කෝ පාඨළි... කෝ රතන හිමි...

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මේ වලට උත්තර දෙන්න පාඨලිවත් , රතන හාමුදුරුවෝවත් ඕන නෑ යකෝ.

    මෙන්න උත්තරේ...

    My3 SMS එවන්නෙ අනුන්ගෙ සල්ලි වලින්. මහින්ද SMS එවන්නෙ ,අපෙන් ගන්න බදු සල්ලි වලින්.


    :angry::angry::angry:

    uba hithanawada me chanda campain ekatamahinda wiyadam karanawa kiyala ,sirawata ubala ehema hithan innawanam ubala weradi ban,mahindage athin rupiyalak yanne my3tath hemai.untawiyadam karanna minissu innawa ban ona tharan.koti ganan wiyadam karanna innawa,hebei ewa denne nikan kiyala hithanna be ithin :P
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බොහොම සරල හේතු කිහිපයක් තියනවා මෛත්‍රිපාල ජනාදිපති නොකිරීමට.
    1.) මෛත්‍රිපාල ඉන්නේ දින 120. ඊට පස්සේ රට බාර ගන්නේ රනිල්+චන්ද්‍රික+TNA
    රනිල්: වැඩිම චන්ද ප්‍රමාණයක් පරාජයට පත් වූ "නායකයෙකි".......
    නමින් නායකයෙකු වුවත් හදවතින් පොන්නයෙකි, REAL පොන්නයෙකි. ඒ බව හැම දෙනාම දන්නා දෙයක්. රහසක් නොවේ......
    ඔහුට බිරිඳක් ඇතත් ළමයෙක් නැත. අනික තමන්ට කියා ළමයෙක්වත්ය් නැති කෙනෙක් රටක් ගැන හිතන්නේ කොහොමද? රටට ආදරයක් ඇති වෙන්නේ කොහොමද?
    රනිල් යනු රට LTTE එලි පිට පාවා දුන්න පොරකි……
    millenium city හුට පට අපට අමතක නැත. රනිල් රට කා, ගම කා, ගූ ද කෑ පොරකි. බටලන්ද අපට අමතක නැත……
    රනිල් මොනම අයුරක වත් නායකත්වයට සුදුසු පුද්ගලයකු නොවේ.......
    මෛත්‍රී ට දෙන චන්දය රනිල්ට දෙන චන්දයකි......
    අහවල් එකටද මිනිස්සු රනිල්ට චන්දෙ දෙන්නේ.. මෙය මහා චන්ද මංකොල්ලයක් ලෙස ඉතිහාස ගත වනු ඇත…..
    චන්ද්‍රිකා: 3.50 පාන් ගෙඩි මිනිසුන්ට ගිල්ලව චන්ද ගත චෞර රැජිනකි......
    මිනිහගේ මිනි පෙට්ටිය උඩ අත ගස බල ලෝබයෙන් මත් වූ පට්ට වෙසියෙකි...... ලංකාවට කිසිම වෙඩක් නොකළ එකම ජනපතිවරයා ලෙස ඉතිහාස ගත වී ඇත.
    මෛත්‍රී ගේ දින 120 පසු බලයට පොර කන මෙය හතිරිට චන්දෙ දෙන්නේ අහවල් අමාරුවටද?
    TNA : නැවතත් බෝම්බ සංස්කෘතියකට පා තබමු. තැනක් යු
    2.) මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, විහිළුවකි. දින 120 කල හැකි දෙයක් නැත. දින 120 පස්සේ පොරොන්දු ඉටු නොකලොත් මොකද කරන්නේ?
    පෙළ පාලි යනවද? ලංකාවෙත් arab spring එකක පෙර නිමිති මේවා නොවේද?
    3.) මහින්ද හොඳ මිනිසේක්ය් නොවිය හැක... ………..
    නමුත් මහින්දගේ ගසා කමට විරුද්දව ඔබ දෙන චන්දය රට තවත් අවුරුදු 20 පස්සට ගෙනියනු ඇත. ………
    මහින්ද වෙනුවට මෛත්‍රී යනු ගොබ්බ සටන් පාටයකි. නොදන්නා යකාට වැඩ දන්නා යකා හොඳ බව මතක තබා ගන්ඩ …….
    4.) මහින්ද ට මෛත්‍රී ගහන එකම පදය නම් ගසා කෑම් කල බවයි,.....
    නමුත් මෛත්‍රී ඇතුළු ඔහුගේ සහචර රොත්ත ඉතිහාසයේ කරන ලද වැරදි සලක බලන කෙනෙක් නැත.
    අන්ධ විශ්වාසය බයානකයි.



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මේ වලට උත්තර දෙන්න පාඨලිවත් , රතන හාමුදුරුවෝවත් ඕන නෑ යකෝ.

    මෙන්න උත්තරේ...

    My3 SMS එවන්නෙ අනුන්ගෙ සල්ලි වලින්. මහින්ද SMS එවන්නෙ ,අපෙන් ගන්න බදු සල්ලි වලින්.


    :angry::angry::angry:

    :yes::yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    UNP අයගෙන් මේක අහන්නේ ලැජ්ජානම් කොමන්ට් කරන්න ඵපා..
    අවුලක් නෑ...
    දැන් බලමු UNP ඵකේ ඉන්න පිටකොන්දක් නැති නායකයෝ කියලා උන්ම කියාගන්නා උන් මේ රටේ පුක ඉරාගෙන චාටර් වෙවි UNPය වෙනුවෙන් ගූකන පක්ෂ සාමාජිකයින්ට
    වසර 15ක් ආසාවට කොලපාට කොඩියක් උස්සලා හුරේ කියන්න... ජනපතිවරනයකදි ආසාවට අලියා ඉදරිපිට කතිරයක් ගහලා ජන්දයක් දෙන්න අවස්තාවක් උදාකරලා නෑ උඹලගේ නායකයෝ හැංගිලා වෙන උන්ව ගෙනල්ලා උන්ව චූන් කරලා මෙන්න මූට චන්දේ දීපල්ලා කියලා කියනවා බහුතරක් ඵහේම ජන්දේ දෙන්නේ නෑ ඵ්ක වෙනම කතාවක් ඵ්ත්..තාමත් රනිල්ගේ නපුංසක ටෝක් අහලා ඵන ඵන ඵකාට හුරේ කියන්න පිරිසකුත් ඉන්නවා කියලා රනිල් දන්නවා ඵ්කයි ඵ්කා චූන් වෙලා උඹලාට මෙන්න මූට ජන්දේ දීපන් කියන්නේ....
    හෙටත් මේකම තමා වෙන්නේ...
    හැමදාම චාටර් වෙවි හිටපල්ලා..
    බුකියේ/elakiriye අජූත වෙවි හිටපල්ලා...
    අපේ රනිල් නායකයා කියලා ෆැන්ටසියක හිරවෙලා...
    ඇත්තටම දුකයි බන්...
    ඵ්ත් අපි මොනවා කරන්නද?
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    huththo! bulk messeges ewanna mahindayata mobitel eka dialog eka kuliyata ganna puluwan unaata my3ta baa.ekata thama wena ratawala msgs bulk yawanna puluwan service ekak use karanne.thopila pala baiyola tika thopilage aadi waasi gam walatama.
     

    Arampanawa

    Member
    Jan 10, 2009
    514
    8
    0
    Roswell
    .My3 SMS එවන්නෙ අනුන්ගෙ සල්ලි වලින්. මහින්ද SMS එවන්නෙ ,අපේ සල්ලි වලින් යුද්ධෙ දින්නනෙ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලොල් යකො ඔව එවන්නෙ මාස් එස්.එම්.එස් මර්කටින් සිස්ටම් එකකින් එකට ඔනි එස්.එම්.එස් ගෙට්වෙ එකක්, ඔය ඔනි තරම් ගන්න තියෙනවා නෙට් එකෙ, අපෙ රටෙ එහෙම එව නැති නිසා තිබුනත් කාගිල්ස් ගනන් නිසා අපෙ රටට ලගම තියෙන ගෙට්වෙ එකක් බාවිතා කරනවා කොස්ට් එක අඩු කර ගන්නත් ඔනි නිසා, උබ හිතුවද එක එක ටයිප් කර කර ෆොන් වලින් ඔවා එවනව කියලා :lol::lol::lol::lol:
     

    Jaya Maithree

    Member
    Jan 4, 2015
    37
    4
    0
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??