කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද මුලින්ම මගේ තිබුනේ තම්බි විරෝදී ආකල්ප නිසා නිකන් හිටියා පස්සේ තමා තේරුනේ කෙලි පොඩ්ඩ සීදේවි නිසා ජාතිවාදී වෙන්න හොද නැහැ කියලා ඒක හිතලා කතා කලා කොහෙද ඒකිව අල්කයිඩා එකෙන් ඉස්සුවනේ,කමක් නැහැ බලමුකෝ මේ දවස් වල මගේ සින්දුව තමා

    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි
    යළි අප හමුවේවි..

    එක්කේ යමං වාලච්චේන ලංකා බැංකුවට. වාහනේ අංකේ මතක නෑ??? :nerd:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නමවත් දන්නවා නම් බුකියේ සර්ච් කරනන තිවුනා...

    වෙන්න තිබුන දේවල් උනා දැන් ඉතින් සින්දුවක් කියාගේ ඉන්න තමා තියෙන්නේ.අනික අම්මපා මතක් කරලා බලපන් අපි ඕමන්තේ ගිය වෙලාවේ වෙන්නප්පුවේ එකක් සෙට් උනා නැන්දා හිටියා ඒකට හුකෑස් උනා.පස්සේ පුත්තලමේ ගියා ඔන්න එක නම් දැනටත් සතියකට පාරක් විතර කතා කරනවා පොදු ප්‍රවාහනයේ ට්‍රිප් යන එක නවත්ත්වන්න ඕනේ නැත්නම්,ගිහින් ඇවිත් මාසයක් විතර විරෝපට්ටන් ගහන් තමා ඉන්නේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන්න තිබුන දේවල් උනා දැන් ඉතින් සින්දුවක් කියාගේ ඉන්න තමා තියෙන්නේ.අනික අම්මපා මතක් කරලා බලපන් අපි ඕමන්තේ ගිය වෙලාවේ වෙන්නප්පුවේ එකක් සෙට් උනා නැන්දා හිටියා ඒකට හුකෑස් උනා.පස්සේ පුත්තලමේ ගියා ඔන්න එක නම් දැනටත් සතියකට පාරක් විතර කතා කරනවා පොදු ප්‍රවාහනයේ ට්‍රිප් යන එක නවත්ත්වන්න ඕනේ නැත්නම්,ගිහින් ඇවිත් මාසයක් විතර විරෝපට්ටන් ගහන් තමා ඉන්නේ

    පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය වල ගිය හැම පාරම එකෙන්ක ගොඩ දාගෙන තමා තියෙන්නේ..:lol:

    පුත්තලම.. ආවා නේද කාන්දම වගේ පස්සෙන්..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ.
    බන්ඩෝ රෑට මොනවද බොන්නේ..
    ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා..
    එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ..
    අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක..

    ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ

    ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට

    අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය පලවෙනි එක නේද?

    පිස්සුද බන් මම මේ කීවෙනි එකද?

    අන්තිමට බලනකොට මටයි සුමියටයි වෙරි බණ්ඩා නිදි :P:P

    ඔන්න බණ්ඩා බිව්වා වගේ කතාව

    අම්මෙහ් තඩි වගා ලිඳක් :lol::lol:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    පුද්ගලික ප්‍රවාහන මාධ්‍ය වල ගිය හැම පාරම එකෙන්ක ගොඩ දාගෙන තමා තියෙන්නේ..:lol:

    පුත්තලම.. ආවා නේද කාන්දම වගේ පස්සෙන්..

    දැන් නම් එච්චර කරදරයක් නැහැ.එත් කාලයක් තිබුනා ගලවගන්න බැරි උන
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    රුත්තාපනේ.. :lol:
    මතකද කාර්ඩ් එක?
    මට අවුරුද්දට උපන්දිනේට නත්තලට හැම එකටම විශ් කරනවා තාම.. :cool:

    lagadi wedi thiyaganna gihilla thiyenawa dakka....:(:(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔන්න කොලබින් ට්‍රේන් එකට නැගලා වාඩි වෙලා ඉන්නවා අපි තුන් දෙනා පස්සේ යන්න අරගෙන රාගම හරියේදී මම මොකක් හරි කියලා නේද බන්ඩෝ ඇහුවා ම්හු කිසි සද්දයක් නැහැ බලනකොට මේකා කට ඇරන් නිදී.අඩෝ බන්ඩෝ නැගිටපන් කියලා නැගිට්ටවා ගත්තේ මු අඩු ගානේ මහවදී නැවත්තුවම මමයි සුමියයි බැස්ස එත් ඇතුලේ නිදි කියපන්කො.ඔක්කොමත් හරි ට්‍රින්කෝ ඉදලා මඩකලපු ගිය බස් දෙකේත් කට කපලා නිදි තව පොඩ්ඩෙන් මේකට නම දාන්නේ බණ්ඩාගේ නිදි සංචාරය කියලා :rofl::rofl::rofl:

    මූ එද්දි නැගිටලා හිට්යෙ ෆොටෝ ගහල ත්‍රෙඩ් එකට දායි කියල :lol::lol:
    ශොට් දෙක තුනක් මිස් වූනා මූ දැක්කා :dull::dull:


    ඕකගේ වීර ක්‍රියා ගැන කියලා වැඩක් නැහැ.
    බන්ඩෝ රෑට මොනවද බොන්නේ..
    ඕන දෙයක් බන් මම ඕන දෙයක් බොනවා..
    එහෙනම් එකහමාරක් ගමු නේද? උබට බාගයක් අව්ලක් නැහැනේ..
    අහ් පිස්සුද බන් බාගයක් මදිත් එක්ක..

    ඔන්න ඔහොමලු බණ්ඩා ටවුමේදී කිව්වේ

    ඔන්න අපි සෙට් වෙලා ටිකක් යනකොට

    අඩෝ බන්ඩෝ උබ බොන්නේ නැද්ද යකෝ තාම ඔය පලවෙනි එක නේද?

    පිස්සුද බන් මම මේ කීවෙනි එකද?

    අන්තිමට බලනකොට මටයි සුමියටයි වෙරි බණ්ඩා නිදි :P:P

    ඔන්න බණ්ඩා බිව්වා වගේ කතාව

    අනිත් බාගෙත් ගැහුව නම් අපි දෙන්න උදය දෙවි එන්නෙ නෑ :rofl::rofl: