කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගමනේ කථාව නදියා කිව්වා.. :lol:
    අනේ අම්මපා මුං ගාව විසිටින් කාර්ඩ් එකක්වත් නැති හැටි...
    මොකද්ද බ්‍රෑන්ඩ් එක?? :nerd:

    තල, බඩ ඉරිඟු, උගුරැස්ස, හැලප, වඩේ හදන් එනවා නේ බං ඕකේ සෑහෙන්න. මම නම් දන්න විදියට සහ අත්දැකීම් ලබපු විදියට ඕකේ වගේ කෑම එන්නේ නෑ වෙන කිසි කෝච්චියක. තල එහෙම පට්ට ෆ්රෙෂ් බඩු. අග්ගලා සයිස් තලගුලි ගේන්නේ. ශොපින් බෑග් එකේ දාලා ගේනවා ගුලි හදලා. ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා, පැත්තකට හේත්තු වෙලා, කකුලක් උඩ තියන් තල ගුලියක් කනවා වගේ ආතල් එකක් වෙන කිසි කෝච්චියක ලැබෙන්නේ නෑ.... :love:

    විසිටින් කාර්ඩ් එකක් තියා නම්බර් එක ලියල දෙන්න පෑනක් කොලයක් වත් නෑනෙ බං :dull::dull:
    එදා ආවෙ නෑ බං.මුලින්ම ආව් අන්නාසි තමයි.හැබැයි ඒක කෑව විතරයි අමාරුව කොහෙන් ගියාද නෑ :):)

    නදියට කජු පුහුලන් කන්න ඕනෙ කියල අරන් විසි කරා කියහංකො අපරාදෙ :rofl::rofl::rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොහෙද මුලින්ම මගේ තිබුනේ තම්බි විරෝදී ආකල්ප නිසා නිකන් හිටියා පස්සේ තමා තේරුනේ කෙලි පොඩ්ඩ සීදේවි නිසා ජාතිවාදී වෙන්න හොද නැහැ කියලා ඒක හිතලා කතා කලා කොහෙද ඒකිව අල්කයිඩා එකෙන් ඉස්සුවනේ,කමක් නැහැ බලමුකෝ මේ දවස් වල මගේ සින්දුව තමා

    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි
    යළි අප හමුවේවි..

    කෙල්ලත් ගියෙ හිතකින් නෙමේ බං.:sorry::sorry:
    මට නං දුකේ බෑ :rofl:
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මූ එද්දි නැගිටලා හිට්යෙ ෆොටෝ ගහල ත්‍රෙඩ් එකට දායි කියල :lol::lol:
    ශොට් දෙක තුනක් මිස් වූනා මූ දැක්කා :dull::dull:




    අනිත් බාගෙත් ගැහුව නම් අපි දෙන්න උදය දෙවි එන්නෙ නෑ :rofl::rofl:


    එහෙනම් අර කුරුමිණි රහ මගුල ගහලා තාම මඩකලපුවේ