ගමනේ කථාව නදියා කිව්වා..
අනේ අම්මපා මුං ගාව විසිටින් කාර්ඩ් එකක්වත් නැති හැටි...
මොකද්ද බ්රෑන්ඩ් එක??
තල, බඩ ඉරිඟු, උගුරැස්ස, හැලප, වඩේ හදන් එනවා නේ බං ඕකේ සෑහෙන්න. මම නම් දන්න විදියට සහ අත්දැකීම් ලබපු විදියට ඕකේ වගේ කෑම එන්නේ නෑ වෙන කිසි කෝච්චියක. තල එහෙම පට්ට ෆ්රෙෂ් බඩු. අග්ගලා සයිස් තලගුලි ගේන්නේ. ශොපින් බෑග් එකේ දාලා ගේනවා ගුලි හදලා. ෆුට් බෝර්ඩ් එකේ වාඩි වෙලා, පැත්තකට හේත්තු වෙලා, කකුලක් උඩ තියන් තල ගුලියක් කනවා වගේ ආතල් එකක් වෙන කිසි කෝච්චියක ලැබෙන්නේ නෑ....![]()
විසිටින් කාර්ඩ් එකක් තියා නම්බර් එක ලියල දෙන්න පෑනක් කොලයක් වත් නෑනෙ බං


එදා ආවෙ නෑ බං.මුලින්ම ආව් අන්නාසි තමයි.හැබැයි ඒක කෑව විතරයි අමාරුව කොහෙන් ගියාද නෑ


නදියට කජු පුහුලන් කන්න ඕනෙ කියල අරන් විසි කරා කියහංකො අපරාදෙ







