කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ත්‍රෙඩ් එක මෙච්චර කල් දැක්කේ නැහැනේ... සුපිරි ගමනක්... තොපි ඔහොම යනවා දැක්කම ඉරිසියාවයි..ස්තුතියි අපිට පින්තුර පෙන්නුවට..

    මම එක වතාවක් ඕකෙ ට්‍රින්කෝ යන්න ගිහින් මල කැලෑවක් මැද්දේ කෝච්චිය කැඩුන කියහන්කෝ.. කෝච්චියේ හිටපු ඔක්කොම එක්ක රේල් පාර දිගේ පයින් ආව කොහේදෝ පාරක් හමුවෙනකම්.. අන්තිමේ ලොරියක නැගල ට්‍රින්කො ගියේ.. අලි ඉන්න කැලෑව මැද්දෙන් කට්ට කරුවලේ මිනිස්සු සීයක් දෙසීයක් එක්ක හැතැක්ම ගානක් පයින් ආවේ පන බයේ.. හැබැයි ආර්මි , නේවි කොල්ලෝ ගොඩක් හිටිය. උන් ඔක්කොම සෙනග ගාර්ඩ් කරගෙන පාරට අරන් ආව..

    ඔන්න උඹටයි නදීරටයි රේප් දුන්න..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    nadeera84 said:
    Originally Posted by nadeera84 View Post
    කොහෙද මුලින්ම මගේ තිබුනේ තම්බි විරෝදී ආකල්ප නිසා නිකන් හිටියා පස්සේ තමා තේරුනේ කෙලි පොඩ්ඩ සීදේවි නිසා ජාතිවාදී වෙන්න හොද නැහැ කියලා ඒක හිතලා කතා කලා කොහෙද ඒකිව අල්කයිඩා එකෙන් ඉස්සුවනේ,කමක් නැහැ බලමුකෝ මේ දවස් වල මගේ සින්දුව තමා

    මේ පුංචි රටේ කොතැනකදී හෝ
    මතු කවදා හෝ යළි අප හමුවේවි
    යළි අප හමුවේවි..


    කෙල්ලත් ගියෙ හිතකින් නෙමේ බං.:sorry::sorry:
    මට නං දුකේ බෑ :rofl:

    දැන් මේ කියන්නේ බොල දෙන්නම කෙල්ලට ඇහැ දැම්ම කියලද???

     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කෙල්ල බහින්න ගිහින් ආච්චි කට් කරල ආයෙ ආව බං :sorry::sorry:

    හොලාටවත් කෙල්ලගෙ පින්තුරයක් ගත්තේ නැති තොපේ කැමරා ගහපන් පොලොවෙ තූ තොපි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    17670118523_7a7ce74731_z.jpg


    427396_10150650485946418_75626484_n.jpg


    ටිකක් හෝදලා කරලා පාවිච්චි කරපල්ලකෝ වාහනයක් පාවිච්චි කරනකොට.. බලපන් ඔව්වයේ හැටි.. :love::love::love: