කෝ මේ කලාකරුවෝ කියාගන්න සැට් එක?
දේසපාලනය ගෑවෙන තැනක විතරයි ද මුන්ට ගිහිල්ල ඉඳගන්න පුලුවන්?
මිනිස්සු සංවිධානය වෙලා කරන වැඩකට නිකමට පොස්ට් එකක් දාල තියෙනව දැක්කද?
(එහෙම දාල තියෙනවනම් මේකේ දාපල්ල...)
කලින් දේසපාලන කරල පුක බිම ඇනිච්ච එවුන්, මේකෙට එක වචනයක් කියන්නේ නෑ.. කැම්රි ම සෙට්ස් තාමයි ලංකාවේ ඉන්නේ..
අන්තිමට මිනිස්සු කොටං ඇදල, කොහෙවත් නැති දේසපාලුවෝ පෙරහැරේ යයිද දන්නේ නෑ..