කෝ බන් කොළඹ ගම්පහ ප්‍රතිපල?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කෝ බන් කොළඹ ගම්පහ ප්‍රතිපල?

    තාමත් කොළඹ ගම්පහ ප්‍රතිපල නැත්තෙ මොකක් හරි ගේමක්ද මචන්ලා????
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ආණ්ඩුව දිනල තිබුනොත් ගේමක්, නැත්තං පිලිගත හැකි සාධාරන හේතුවක්... :rofl:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගම්පහ ප්‍රතිපල ආව කොලබ රත්මලාන,දෙහිවල දෙකේම ප්‍රතිපල ආව

    මම අහන්නේ මචන් දිස්ත්‍රික්ක දෙකේ ප්‍රතිපල මචන්. ආසන වල නෙවේ...
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එහෙම තමයි බං.. අපිත් ඉස්කෝලේ යන කාලේ වාර විභාග වල ලකුණු දෙද්දී මුලින්ම ගෙදරට කියන්නේ වැඩිම ලකුණු තියෙන ඒවනේ :rofl:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එහෙම තමයි බං.. අපිත් ඉස්කෝලේ යන කාලේ වාර විභාග වල ලකුණු දෙද්දී මුලින්ම ගෙදරට කියන්නේ වැඩිම ලකුණු තියෙන ඒවනේ :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: