කෝ බන් කෝලමා ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    අඩෝ @BuLaTha මන් හිතුවේ උබ කලින් සෙට් වෙලා හිටපු කෙල්ලට හදි කොරන්ට ගිහින් ඒකිගේ හමුදාවේ මිනිහගෙන් පිහි පාරක් කාලා කියලා
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    කාවටත් මාව හොයල දාන්නේ නැති එකේ මමවත් ෆේක් එකක් හදාගෙන ඇවිල්ලා මාව හොයන්න ඕන..
    උබට වැරදිලා. මම ත්‍රෙඩ් කියක නම් උබව මෙන්ෂන් කලාද. නවතින්න තැන්/ කන්න බොන්න තැන්/ ගෑණු හුටපට වගේ ටොපික් වලට දාපු ත්‍රෙඩ් ගණනාවක මම උබව මෙන්ෂන් කළා. අනිත් එකා @scurvy යා. :ROFLMAO: