කෝ බන් ගණයෝ ටික?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,494
    28,361
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සාසනය සම්බන්ධව විපක්ශයේ මතය පෙන්නුම් කරන තෙර්ඩ් එකක්, සිහලුනි මතක තියා ගනිල්ල චන්දෙදි සලකපල්ල..
    ඉතින් ඉක්මනින් චන්දයක් තියන්න කියපන්කො
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,484
    9,475
    113
    z_p10-A-trio-2.jpg


    වෙනදට මව්බිම අනතුරේ කියලා රෙද්ද උස්සන් එන මෙන්න මේ චුට්ටිගේ කොල්ලෝ 3 දෙනා කෝ..හඬපටියක්වත් නැද්ද දන් නෑ රට බේරගන්න පුලුවන්..
     
    • Like
    Reactions: redundent

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,204
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් ටික ලෙෆ්ට්. උන් ටිකට ඕනේ උනේ මහින්දලා බලේට ගේන්න මිසක් වෙන මුකුත් නෙමේ. හොර හැත්ත. තාර ගාන්න ඕනේ උන්ගේ තට්ට වල. මේ වෙලා තියන දේවල් වලට මුනුත් වග කියන්න ඕනේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,102
    113
    සාසනය සම්බන්ධව විපක්ශයේ මතය පෙන්නුම් කරන තෙර්ඩ් එකක්, සිහලුනි මතක තියා ගනිල්ල චන්දෙදි සලකපල්ල..
    සලකයි කියල බයටද සාසන සෙට් එක හැංගිලා තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: fdk

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,204
    113
    ලංකාවේ අපේ ලංකාව
    sirawata ko ban un set eka
    වෙලාවක් එනකන් ඉන්නේ ආයේ ඔළු ගෙඩි ටික එළියට දාන්න. උන් එලියට එන්න ජාතිය ආගම අනතුරේ වැටෙන්නම ඕනේ. වේසිගෙ පුත්තු
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,262
    10,172
    113
    ape ewun ohama katha kalata ganayo tika aye parak eliyata bassa gaman jathi ale nagala enawa. ehama mari moda hattak inne lankawe. rata vinsa wenna mul wecha main set eka thmai gaansara athulu v8 ganayo tika.
     
    • Like
    Reactions: fdk

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    උබලට එයාල ඕනි නම් නොකා නොබී හරි සල්ලි එකතු කරලා හොඳ offer එකක් දියල්ලා. එතකොට එයි. උබලා දානේ විතරක් දීලා එන්න කිව්වට බැ v8 දෙන අය අතෑරලා.