කෝ බන් ජන්දේ??

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මැතිවරණ පැවැත්වෙන්නේ 2024 දීය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය ජයග්‍රහණය කරනවා. කවදාවත් රට දාලා යන්නේ නෑ කියපු මිනිස්සු ඊට පස්සේ රට යනවා.
     
    • Haha
    Reactions: xVOLDYx

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    952
    1,095
    93
    මැතිවරණ පැවැත්වෙන්නේ 2024 දීය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණය ජයග්‍රහණය කරනවා. කවදාවත් රට දාලා යන්නේ නෑ කියපු මිනිස්සු ඊට පස්සේ රට යනවා.
    😂😂😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,727
    26,129
    113
    බලනකොට ජෙප්පෝ පෙරෙට්ටෝ අරගල කළා කිව්වට කරලා තියෙන්නේ රනිල් වගේ. RW's servants දැන් ඉතින් හාමු කියන විදිහකට රට වල සැප ගනිමින් ආතල් ගන්නවා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,197
    3,216
    113
    බලනකොට ජෙප්පෝ පෙරෙට්ටෝ අරගල කළා කිව්වට කරලා තියෙන්නේ රනිල් වගේ. RW's servants දැන් ඉතින් හාමු කියන විදිහකට රට වල සැප ගනිමින් ආතල් ගන්නවා.
    ekama Eka hemathenama daala spam kalata keeyak gewanawada ban?