කෝ බන් නිපුන ආරච්චියා 😂😂

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    කෝ බන් ඌ. ??? පොඩ්ඩක් හොයහන්කෝ ඌට මොකෝ උනේ කියලා 😂😂 ව්‍යවස්ථාවෙන් ඊලගට එන්නේ ඌ. කෝ තාම නෑ. උන්ගෙම උන් කකුලෙන් අදිනවා උගේ. අර පිටේ පච්ච ගහන් ඉන්න අක්කයි, කරෙක ඇතුලෙ උකපු අයියයි කට්ටියම කොලඔන් ඉල්ලපු.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,180
    113
    ඒ මනුස්සයාව නොදා කොහොමද ඊයේ පාර්ලිමේන්තුව විසුරුවේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඒ මනුස්සයාව නොදා කොහොමද ඊයේ පාර්ලිමේන්තුව විසුරුවේ
    කෝ බන් ඌට ඇමති කම් එහෙම දීලා නැද්ද. දිවුරුවේවත් නෑනේ. ජෙප්පො ඉනිමගට පයින් ගහන සීන් එකක් තියෙන්නේ. ඒ කාලෙ ඉදන් දරදිය ඇද්ද උන්. හැබැයි පල් හොරෙක් ඕක නන්
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ඇමතිකමේ දිවුරන්න බෑ නේද මන්ත්‍රීකමේ දිවුරනකන්?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෝ බන් ඌ. ??? පොඩ්ඩක් හොයහන්කෝ ඌට මොකෝ උනේ කියලා 😂😂 ව්‍යවස්ථාවෙන් ඊලගට එන්නේ ඌ. කෝ තාම නෑ. උන්ගෙම උන් කකුලෙන් අදිනවා උගේ. අර පිටේ පච්ච ගහන් ඉන්න අක්කයි, කරෙක ඇතුලෙ උකපු අයියයි කට්ටියම කොලඔන් ඉල්ලපු.
    කතානායක රටෙත් නෑ ඊලග පාර්ලිමේන්තු රැස්වීම තියෙන්නෙ ඔක්තෝබර් 8 එච්චර කල් හිටියොත් පාර්ලිමේන්තු ඡන්දෙ පරක්කු වෙනවා මොකද ඡන්දෙන් පස්සෙ අය වැය ගේන්න ඕනි 2025ට දෙසැම්බර් වලට කලින් ඒකයි මිනිහා නැතුවම පාර්ලිමේන්තුව විසුරුවෙ
     
    • Love
    Reactions: AnGeLHuNteR

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මිනිහාව පත් කරන ගැසට් එක ගහන්න ඕනෙ මැතිවරණ කොමිසමනෙ. ඒත් එහෙම එකක් දැක්කෙ නෑ.
    හැබැයි පාර්ලිමේන්තු ලේකම් කියලා තිබ්බලු ගැසට් එක තිබ්බම ඇති දිවුරුම් දෙන්න ඕනෙ නෑ කියලා. ඒත් ඉතින් මොකක් හරි කොස්සක් තියෙන්න ඇති.
    එකක් පාර්ලිමේන්තුව ආයෙ රැස් කරනකම් ඉන්න වෙනවා දිවුරුම් දෙන්න. නැත්නම් පාර්ලිමෙන්තුව ඇතුලේ ජාජබට බලයක් නැති නිසා රැස්කරවන්න බය ඇති මොකක් හරි අංචියක් අදී කියලා.
    කොහොමහරි කොමිසම ගැසට් එක දැම්මෙත් නෑ. නිපුණාරච්චිට ඇමති වෙන්න උනෙත් නෑ.
    @emoji diaries What do you think?
     
    • Like
    Reactions: Chickenkottu

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කතානායක රටෙත් නෑ ඊලග පාර්ලිමේන්තු රැස්වීම තියෙන්නෙ ඔක්තෝබර් 8 එච්චර කල් හිටියොත් පාර්ලිමේන්තු ඡන්දෙ පරක්කු වෙනවා මොකද ඡන්දෙන් පස්සෙ අය වැය ගේන්න ඕනි 2025ට දෙසැම්බර් වලට කලින් ඒකයි මිනිහා නැතුවම පාර්ලිමේන්තුව විසුරුවෙ
    mahinda yapa keriya rata penala innakota parliment eka hadisiye res karanna bane. ekaiwune
     
    • Haha
    Reactions: Chickenkottu

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Parliamentary member kamai cabinet ministry 10 kui wahana 100kui aran anurayya gedara enawa dakapu kuburak wawan hitapu lakshman nipunarachchi

    wake-up-meme.gif