කෝ බන් ඌ. ??? පොඩ්ඩක් හොයහන්කෝ ඌට මොකෝ උනේ කියලා 
ව්‍යවස්ථාවෙන් ඊලගට එන්නේ ඌ. කෝ තාම නෑ. උන්ගෙම උන් කකුලෙන් අදිනවා උගේ. අර පිටේ පච්ච ගහන් ඉන්න අක්කයි, කරෙක ඇතුලෙ උකපු අයියයි කට්ටියම කොලඔන් ඉල්ලපු.
කෝ බන් ඌට ඇමති කම් එහෙම දීලා නැද්ද. දිවුරුවේවත් නෑනේ. ජෙප්පො ඉනිමගට පයින් ගහන සීන් එකක් තියෙන්නේ. ඒ කාලෙ ඉදන් දරදිය ඇද්ද උන්. හැබැයි පල් හොරෙක් ඕක නන්ඒ මනුස්සයාව නොදා කොහොමද ඊයේ පාර්ලිමේන්තුව විසුරුවේ
correctUwa danakn hitiya nn wisuruwanna wenne oct 8, eka hinda u nathuwa wisruwala damma echcharai
කතානායක රටෙත් නෑ ඊලග පාර්ලිමේන්තු රැස්වීම තියෙන්නෙ ඔක්තෝබර් 8 එච්චර කල් හිටියොත් පාර්ලිමේන්තු ඡන්දෙ පරක්කු වෙනවා මොකද ඡන්දෙන් පස්සෙ අය වැය ගේන්න ඕනි 2025ට දෙසැම්බර් වලට කලින් ඒකයි මිනිහා නැතුවම පාර්ලිමේන්තුව විසුරුවෙකෝ බන් ඌ. ??? පොඩ්ඩක් හොයහන්කෝ ඌට මොකෝ උනේ කියලාව්යවස්ථාවෙන් ඊලගට එන්නේ ඌ. කෝ තාම නෑ. උන්ගෙම උන් කකුලෙන් අදිනවා උගේ. අර පිටේ පච්ච ගහන් ඉන්න අක්කයි, කරෙක ඇතුලෙ උකපු අයියයි කට්ටියම කොලඔන් ඉල්ලපු.
mahinda yapa keriya rata penala innakota parliment eka hadisiye res karanna bane. ekaiwuneකතානායක රටෙත් නෑ ඊලග පාර්ලිමේන්තු රැස්වීම තියෙන්නෙ ඔක්තෝබර් 8 එච්චර කල් හිටියොත් පාර්ලිමේන්තු ඡන්දෙ පරක්කු වෙනවා මොකද ඡන්දෙන් පස්සෙ අය වැය ගේන්න ඕනි 2025ට දෙසැම්බර් වලට කලින් ඒකයි මිනිහා නැතුවම පාර්ලිමේන්තුව විසුරුවෙ
next parliament date eka edata thibuneai oct 8 wenakan inna one?